HomeBedding & BathBeddingMosquito NetsWall Mosquito 6.5 x 5.5 Net No Elastic
Wall Mosquito 6.5 x 5.5 Net No Elastic24% Off
Special Offer:
  • 00
  • 00
  • 00
  • 00
Remains until the end of the offer

Wall Mosquito 6.5 x 5.5 Net No Elastic

0.0 Star Rating(0 Reviews)|SKU: 20220122213502

BED SIZE 51/2 * 61/2 [ Inches 66* 78 ] Spesial Fabric Is Use [ Cotton Fabric ] One Year Warranty All colours [pink ,blue,green,white,purple]

24% OffLKR 2,499Regular PriceLKR 3,300
KOKO Pay LKR 907.97 × 3 installments with KOKO

Quick Overview

Availability:In stock
Brand:No Brand
What's in the box:1 Wall mosquito Net
Weight:1 KG
100% Satisfaction Guaranteed
BED SIZE 51/2 * 61/2 [ Inches 66* 78 ]
Spesial Fabric Is Use [ Cotton Fabric ]
One Year Warranty
All colours [pink ,blue,green,white,purple]

Product Details

ශ්‍රි ලංකික විශ්වාසය දිනු Quick Wall Mosquito Net දැන් ඔබට TUDO .lk හරහා ඇනවුම් කලහැකිය. සම්මත ප්‍රමිතියෙන් නිෂ්පාදනය කර ඇති වසරක වගකීමක් සහිතව ඔබගේ නිදන කාමරයේ වර්ණයයට ගැලපෙන සියලුම වර්ණයන්ගෙන් ඉදිරිපත් කර ඇත ,කාමරයට අලංකාරයක් ගෙනදෙන වසර 5 කට අදික කාලයක් පාවිච්චි කල හැකි Quick Wall Mosquito Net දැන්ම ඇනවුම් කරන්න


• නුල් 5 මහන මැෂින් බාවිතා කොට ශක්තිමත්ව මසා නිමකොට ඇත .


• බිත්තියට සවි කිරීමට අවශ්‍ය කොකු නොමිලේ ලබාදීම


• Cotton මිශ්‍රිත නෙට් දල නිසා රස්නය ඇති නොවේ


•වසරක වගකීම් කාලයක් ලැබෙන සහතිකයක් ඇසුරුම තුල අන්තර් ගතවීම


.• සවි කරනා ආකාරය පිළිබධ පත්‍රිකාවක් මගින් ඉදිරිපත් කර තිබීම.


• ඇසුරුම් කිරීමට පෙර අවස්ථා තුනකදී පරික්ෂා කරන නිසා ඔබගේ ඇනවුම් ඒ ආකාරයෙන්ම ලැබීම


BED SIZE 51/2 * 61/2 [ Inches 66* 78 ]

Spesial Fabric Is Use [ Cotton Fabric ]

One Year Warranty

All colours [pink ,blue,green,white,purple]


No Bottom Elastic