HomeHealth & BeautyHair CareHair StylingGeneric 5 in 1 Hair Comb Set Wet Dry Straightening 3 Temperature
Generic 5 in 1 Hair Comb Set Wet Dry Straightening 3 Temperature10% Off
Special Offer:Remains until the end of the offer

Generic 5 in 1 Hair Comb Set Wet Dry Straightening 3 Temperature

0.0 Star Rating(0 Reviews)|SKU: 20230817195047

Professional 5 in 1 Hair Dryer Hot Comb Set Wet & Dry Straightening, Curling, Blow Drying of Hot Air Brush with 3 Temperature

10% OffLKR 4,500Regular PriceLKR 5,000
KOKO Pay LKR 1,635.00 × 3 installments with KOKO

Quick Overview

Availability:Out of stock
Brand:No Brand
What's in the box:Power handle*1 Hair drying nozzle*1 Hair straightening comb*1 Hair curling comb*1 Hair curler*2
Weight:1 KG
100% Satisfaction Guaranteed

Professional 5 in 1 Hair Dryer Hot Comb Set Wet & Dry Straightening, Curling, Blow Drying of Hot Air Brush with 3 Temperature

Product Details

  • කොණ්ඩය ස්ට්‍රේට් කිරීම, කර්ල් කිරීම, වියලන ගමන් ඕනෑම මෝස්තරයක් කිරීම මෙමගින් කල හැක.
  • කොණ්ඩය විනාශ නොවී ඔයාට කැමති මෝස්තරයක් දාන්න පුළුවන් පරිසර හිතකාමී ද්‍රව්‍ය වලින් සකසා ඇති නිසා ඔබගේ කොණ්ඩය හානි නොවේ.
  • අවශ්‍ය මෝස්තර සදහා වෙන වෙනම ගැලපෙන කොටස් 4ක් මේ සමග ලැබේ.
  • හිසකෙස් සිනිඳු සහ වඩාත් දීප්තිමත් කරයි.
  • හිසකෙස් වියලන ගමන් සම්බානය කිරීමද කල හැක.
  • උෂ්ණත්වය අවශ්‍ය පරිදි ක්‍රම 3කට අඩු වැඩි කල හැක.
  • පහසුවෙන් ඕනෑම තැනක ගෙනයා හැක.
  • විදුලිය වැය වීම අවමයි.
  • මෙයින් ලබා දෙන සුළං පාර නිසා ඔබගේ හිස්කබල හානි නොවී ආරක්ෂිතව පීඩාකාරී නොවන අයුරින් මෝස්තර දැමීමට හැක.
  • ඕනෑම උත්සවයකට ගැලපෙන පරිදි කොණ්ඩා මෝස්තර විශාල ප්‍රමාණයක් මෙමගින් කල හැක.
  • සැලුන් නොයා හිසකෙස් සකසා ගන්න මෙමගින් හැකි අතර උපකරණ 5ක වැඩ මෙමගින් පහසුවෙන් කරගත හැක.
  • සැලුන් සදහාද විශේෂිතයි ගැහැණු පිරිමි භේදයක් නැත.
  • කොන්ද මෝස්‌තර දාන්න, ඉගන ගන්න ඔයාගෙම ව්‍යාපාරයක් පටන් ගන්න වුණත් මේ සෙට් එකම ඇති.

Island-wide delivery

Best price