Air Freshners29% Off
Special Offer:
  • 00
  • 00
  • 00
  • 00
Remains until the end of the offer

Air Freshners

0.0 Star Rating(0 Reviews)|SKU: 20260608082244

100% Handcrafted & Natural: Made from premium natural Sri Lankan wood to ensure an eco-friendly fragrance experience. ​Long-Lasting Aroma: Specially treated to release a rich, soothing scent that lasts for weeks. ​Dual-Purpose Design: Ideal as a premium car ai...

29% OffLKR 500Regular PriceLKR 700
KOKO Pay LKR 181.67 × 3 installments with KOKO

Quick Overview

Availability:In stock
Brand:No Brand
What's in the box:5ML - Oil Bottle Free , 02 Pcs Air freshers
Weight:0.1 KG
100% Satisfaction Guaranteed

100% Handcrafted & Natural: Made from premium natural Sri Lankan wood to ensure an eco-friendly fragrance experience. ​Long-Lasting Aroma: Specially treated to release a rich, soothing scent that lasts for weeks. ​Dual-Purpose Design: Ideal as a premium car air freshener, home/wardrobe diffuser, or a stylish fragrant lifestyle accessory. ​Non-Toxic & Safe: 100% chemical-free and alcohol-free, making it completely safe for your family, pets, and vehicle interiors. ​Local Craftsmanship: Proudly designed and manufactured in Sri Lanka under the "Touch of Wood" brand. ​Available Sizes: Premium finishes available in 14mm, 16mm, and 18mm variants.

​100% ස්වභාවික සහ දේශීයයි: උසස් තත්ත්වයේ ස්වභාවික ලීයෙන් ශ්‍රී ලංකාවේ අතින්ම නිමවූ පරිසර හිතකාමී නිෂ්පාදනයකි. ​දිගුකල් පවතින සුවඳ: සති ගණනාවක් පුරා ඒකාකාරීව සුවඳ විහිදුවන විශේෂ ක්‍රමවේදයකට සකසා ඇත. ​බහුවිධ භාවිතය: මෝටර් රථ, නිවස, කාර්යාලය, අල්මාරි සඳහා මෙන්ම විලාසිතා උපාංගයක් (Fragrant Bracelet) ලෙසද භාවිත කළ හැක. ​සෞඛ්‍යාරක්ෂිතයි: ශ්වසනයට සහ සමට හිතකර, රසායනික ද්‍රව්‍ය හා මධ්‍යසාරවලින් (Alcohol-free) තොරයි. ​ප්‍රමාණයන්: ඔබේ රුචිකත්වය අනුව 14mm, 16mm, සහ 18mm ප්‍රමාණවලින් ලබාගත හැක.

Product Details

සැබෑ ස්වභාවධර්මයේ සුවඳින් ඔබේ ජීවිතය හැඩකරගන්න - Touch of Wood ?

​ඔබේ නිවසට, වාහනයට හෝ කාර්යාලයට අමුතුම අලංකාරයක් සහ සිත නිවන සුවඳක් එක් කිරීමට ඔබත් කැමතිද? දෑතින්ම නිමකළ ස්වභාවික ලී පබළු සහ ලොව උසස්ම සගන්ධ තෙල් (Essential Oils) වල අපූරු සංකලනය - Touch of Wood දැන් ඔබට! ✨


​? විශේෂ දීමනාව: සෑම ඇණවුමක් සඳහාම සුවඳ තෙල් කුප්පියක් (Fragrance Oil Bottle) නොමිලේ ලබා දෙනු ලැබේ!

​ඇයි ඔබ Touch of Wood තෝරාගත යුත්තේ?

✅ නැවත භාවිතය: සුවඳ අඩු වූ විට, නොමිලේ ලැබෙන තෙල් කුප්පියෙන් බින්දු කිහිපයක් ගැල්වීමෙන් නැවත නැවතත් භාවිතා කළ හැක.

✅ 100% දෑතින් නිමකළ: දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරමින් ඉතා සියුම් ලෙස නිර්මාණය කර ඇත.

✅ ස්වභාවික නිමාව: පිරිසිදු ලී පබළු භාවිතයෙන් නිමවා ඇති බැවින් ඉතා ආකර්ෂණීය පෙනුමක් ලබාදෙයි.

​ඔබේ මනාපය අනුව තෝරාගන්න:

? Lavender - සන්සුන් නිස්කලංක බවට.

? Intimate - ආදරණීය මොහොතකට.

? Sandalwood - ස්වභාවිකත්වයේ පිරිසිදු බවට.

? Cinnamon - උණුසුම් ප්‍රබෝධවත් හැඟීමට.

​? මෙය ඔබේ ආදරණීයයන්ට තෑගි කිරීමටත් ඉතාමත් අගනා, වටිනා තේරීමක්!

​? දැන්ම ඇණවුම් කර ඔබේ සුවඳවත් අත්දැකීම ලබාගන්න: