HomeTools, DIY & OutdoorLawn & GardenGarden Soil & FertilizersAtonik Plant Stimulant Home Gardening Agriculture 50ml
Atonik Plant Stimulant Home Gardening Agriculture 50ml45% Off
Special Offer:Remains until the end of the offer

Atonik Plant Stimulant Home Gardening Agriculture 50ml

0.0 Star Rating(0 Reviews)|SKU: 20230608142609

Plant Stimulant. Shelf Life - 3 Years. Country of Origin - Japan. Net Content - 50ml/100ml Non Toxic.

45% OffLKR 550Regular PriceLKR 1,000
KOKO Pay LKR 199.83 × 3 installments with KOKO

Quick Overview

Availability:In stock
Brand:Atonik
What's in the box:1X Atonik Plant Stimulant
Weight:0.1 KG
100% Satisfaction Guaranteed

Plant Stimulant. Shelf Life - 3 Years. Country of Origin - Japan. Net Content - 50ml/100ml Non Toxic.

Product Details

Atonik Plant Stimulant Organic Liquid Fertilizer ඇටොනික් යනු නයිට්‍රොෆිනොලේට් 0.5% හා නයිට්‍රොගුයායිකෝලේට් සෝඩියම් ලවන 0.1% අඩංගු උත්තේජයකි. බෝගවල සෛල තුළ සිදුවන පරිවෘත්තීය ක්‍රියා උත්තේජනය කරමින් සමබර වර්ධනයක් ලබා දෙමින් රෝග හා පලිබෝධ හානි වලින් ආරක්ෂා කරයි. ඇටොනික් පසට යෙදීමෙන් සංකීර්ණ කාබනික ද්‍රව්‍ය ජීර්ණය වෙගවත් කර පස සාරවත් කරයි.

ඇටොනික් යනු නයිට්‍රොෆිනොලේට් 0.5% හා නයිට්‍රොගුයායිකෝලේට් සෝඩියම් ලවන 0.1% අඩංගු උත්තේජයකි. බෝගවල සෛල තුළ සිදුවන පරිවෘත්තීය ක්‍රියා උත්තේජනය කරමින් සමබර වර්ධනයක් ලබා දෙමින් රෝග හා පලිබෝධ හානි වලින් ආරක්ෂා කරයි. ඇටොනික් පසට යෙදීමෙන් සංකීර්ණ කාබනික ද්‍රව්‍ය ජීර්ණය වෙගවත් කර පස සාරවත් කරයි.

මිශ්‍රණය මාත්‍රාව ප්‍රතිඵල

තක්කාලි, මිරිස්, අර්තාපල්, මාලු මිරිස්, වැටකොලු, කරවිල, පිපිඤ්ඤා, වට්ටක්කා, කොමඩු සහ අනෙකුත් බීජ:

  • බීජ පෙගවීමට: මි.ලි.5ක් ජලය ලී‍.10ක තවාන් දැමීමට පැය 8 ප්‍රථම - බීජ පැලවීම වේගවත් හා ඒකාකාරී වේ.
  • බීජ පැල: මි.ලි.2.5ක් ජලය ලී‍.4ක සෑම දවස් 5 කට වරක් - මූල පද්ධතිය වේගවත් කරයි.
  • පොහොට්ටු මතට ඉසීම: මි.ලි.8ක් ජලය ලී‍.10ක අක්.1කට මි.ලී.125ක් - මල් හැලීයාම වලකී.
  • ඵල හා පත්‍ර මතට ඉසීම: මි.ලි.16ක් ජලය ලී‍.10ක අක්.1කට මි.ලී.250ක් - ප්‍රමාණාත්මක හා ගුණාත්මක භාවයෙන් වැඩි ඵලදාවක් ලබා ගත හැකිය.

වී, බඩ ඉරිඟු සහ අනෙකුත් ධාන්‍යය වර්ග:

  • බීජ පැල: මි.ලි.8ක් ජලය ලී‍.10ක අක්.1කට මි.ලී.125ක් - ශාක වර්ධනය හා මූල වර්ධනය වේ.
  • පත්‍ර මතට ඉසීම: මි.ලි.12.5ක් ජලය ලී‍.10ක අක්.1කට මි.ලී.200ක් - ප්‍රමාණාත්මකව ගුණාත්මක භාවයෙන් වැඩි ඵලදාවක්.
  • නොමේරූ බඩ ඉරිඟු කරල් මතට ඉසීම: මි.ලි.12.5ක් ජලය ලී‍.10ක අක්.1කට මි.ලී.250ක් - හොදින් පිරුණු බීජ.

බෝංචි, සෝයා බෝංචි, මෑ, සහ කව්පි වැනි ලෙගුම්නේසි කුලයේ බෝග:

  • මල් හා පොහොට්ටු මතට ඉසීම: මිලි.16ක් ජලය ලී‍.10ක අක්.1කට මි.ලී.250ක් - අංකුරවල නීරෝගීභාවය වැඩි වේ.
  • අංකුර මතට ඉසීම: මි.ලි.19ක් ජලය ලී‍.10ක අක්.1කට මි.ලී.250ක් - පරිණත වන කරල් සංඛ්‍යාව වැඩි වේ.

දොඩම්, අඹ, අලිගැටපේර, රඹුටන්, ගසලබු, දෙහි:

  • පත්‍ර අංකුර මතට ඉසීම: මිලි.12.5ක් ජලය ලී‍.10ක අක්.1කට මි.ලී.250ක් - මූල වර්ධනය වේ.
  • මල් අංකුර මතට ඉසීම: මි.ලි.30ක් ජලය ලී‍.10ක අක්.1කට මි.ලී.500ක් - ජල වර්ධනය හොදය සිදුවේ.
  • පත්‍ර මතට ඉසීම: මි.ලි.30ක් ජලය ලී‍.10ක අක්.1කට මි.ලී.500ක් - ප්‍රමාණාත්මකව ගුණාත්මක භාවයෙන් වැඩි ඵලදාවක්.

දුම්කොළ:

  • බීජ පැල: මි.ලි.2.5ක් ජලය ලී‍.10ක දවස් 10කට වරක් - ශාක වර්ධනය වන අතර නිරෝගී පැල ලබා ගත හැක.
  • පත්‍ර මතට ඉසීම: මි.ලි.12.5ක් ජලය ලී‍.10ක අක්.1කට මි.ලී.200ක් - පත්‍ර ප්‍රමාණයෙන් විශාල වන අතර එහි වර්ණවත්භාවය වැඩි වේ.

Island-wide delivery. Best price.