HomeKitchen & DiningTea and CoffeeCoffee, Tea & EspressoDEVON FRESH BOP Tea Upcountry Black Tea 1kg
DEVON FRESH BOP Tea Upcountry Black Tea 1kg

New Seller|SKU: 20241120090521

රටපුරා තේ ලෝලීන් මහත් ආශාවෙන් රසවිදින තලවකැලේ සහ ඒ ආශ්‍රිත ශීත කඳුකරයෙන් නෙලාගත් තේ දැල්ලෙන් සැකසු නැව්ම් තේ DEVON FRESH TEA නමින් ඔබ දෝතට .....

LKR 2,100
KOKO Pay LKR 763.00 × 3 installments with KOKO

Quick Overview

Availability:In stock
What's in the box:BOP Tea 1kg
Weight:1 KG
100% Satisfaction Guaranteed

Product Specification

● Devon Fresh Tea - BOP ● Idel For Plain tea ● Refreshment Drink ● Weight: 1kg ● Talawakelle Factory Fresh Tea ● Tea Pouch ( Shipper Lock Bag) ● 100% Quality Ceylon Tea ● Easy to make. ● Pure Ceylon Black Tea ● Healthy product. ● Export Quality

රටපුරා තේ ලෝලීන් මහත් ආශාවෙන් රසවිදින තලවකැලේ සහ ඒ ආශ්‍රිත ශීත කඳුකරයෙන් නෙලාගත් තේ දැල්ලෙන් සැකසු නැව්ම් තේ DEVON FRESH TEA නමින් ඔබ දෝතට .....

Product Details

කහට තේ / ප්ලේන්ටී ලෝලීන් සඳහාම DEVON BOP තේ , DEVON BOP TEA For Infused PLEAN TEA Lovers, Talawakelle BOP (Broken Orange Pekoe) tea by Devon Fresh is a high-quality Ceylon tea grown in the lush, misty highlands of Talawakelle, Sri Lanka. Known for its robust flavor, it features a rich amber hue and a full-bodied taste with hints of briskness. This tea is carefully selected and crafted to offer a consistent, refreshing experience with each cup. Ideal for tea enthusiasts, Talawakelle BOP can be enjoyed plain or with milk, capturing the essence of Sri Lanka’s renowned tea heritage.

DEVONBOP තේ කොළ රන්වන් පැහැයකින් යුත් තරමක් විශාල තේ කොළ වර්ගයකි. Broken Orange Pekoe මෙහි දිගු අර්ථය වන අතර , ලොව පුරා තේ ලෝලීන් අතර ඉතා ජනප්‍රිය තේ වර්ගයකි. මෙම තේ වර්ගය ඉතා තද රන්වන් දුඹුරු පැහැයකට හුරු අතර ඉතා ප්‍රනීත සුවදකින්ද (AROMA ) යුක්ත වේ. උතුරවා ගත් වතුර 250ml සදහා Devon BOP තේ කොළ 2g සමාන ප්‍රමාණයක් ගෙන උතුරන ජල බඳුනක විනාඩි 2ත් - 3ත් අතර ප්‍රමාණයක් වසා තැබීමෙන් රන්වන් පැහැති ඉතා රසවත් තේ කෝප්පයක් පිළියෙළ කරගත හැකිවේ.

  • ලංකාවේ බොහෝ දෙනෙක් තේ පානයට තදින් පුරුදුව සිටියත් දිවට ඉමිහිරි නැවුම් හැඟීම් දනවන (refresh) හොඳ තේකොළ සොයා ගැනීම ඉතා අපහසු කාරණයක් නොව කල නොහැකි දෙයකි.
  • Devon BOP වරක් පානය කර වෙනස වටහා ගන්න .
  • තලවකැලේ සහ ඒ අවට තේ වතුවල නිපදවූ නියම තේකොළ ( FactoryFresh , Unblend ) අතරමැදියන් නොමැතිව ඔබ අතට නියම DevonBOP තේ පැකට්ටුව විවර කරන අවස්ථාවේ ඒ නැව්ම් සුවඳ විඳ වෙනස වටහා ගන්න .
  • අප ඔබ අතට පත් කරනුයේ 100%ම නියම තේකොළ බවට අපි සහතික වෙමු.

Island-wide delivery

Best price

Seller selection

More from Seller

View Seller Store

DEVON FRESH BOP Tea Upcountry Black Tea 1kg

New Seller
LKR 2,100
KOKO Pay LKR 763.00 × 3 installments with KOKO
Quantity

Product Specification

● Devon Fresh Tea - BOP ● Idel For Plain tea ● Refreshment Drink ● Weight: 1kg ● Talawakelle Factory Fresh Tea ● Tea Pouch ( Shipper Lock Bag) ● 100% Quality Ceylon Tea ● Easy to make. ● Pure Ceylon Black Tea ● Healthy product. ● Export Quality

Short Description

රටපුරා තේ ලෝලීන් මහත් ආශාවෙන් රසවිදින තලවකැලේ සහ ඒ ආශ්‍රිත ශීත කඳුකරයෙන් නෙලාගත් තේ දැල්ලෙන් සැකසු නැව්ම් තේ DEVON FRESH TEA නමින් ඔබ දෝතට .....

Product Details

කහට තේ / ප්ලේන්ටී ලෝලීන් සඳහාම DEVON BOP තේ , DEVON BOP TEA For Infused PLEAN TEA Lovers, Talawakelle BOP (Broken Orange Pekoe) tea by Devon Fresh is a high-quality Ceylon tea grown in the lush, misty highlands of Talawakelle, Sri Lanka. Known for its robust flavor, it features a rich amber hue and a full-bodied taste with hints of briskness. This tea is carefully selected and crafted to offer a consistent, refreshing experience with each cup. Ideal for tea enthusiasts, Talawakelle BOP can be enjoyed plain or with milk, capturing the essence of Sri Lanka’s renowned tea heritage.

DEVONBOP තේ කොළ රන්වන් පැහැයකින් යුත් තරමක් විශාල තේ කොළ වර්ගයකි. Broken Orange Pekoe මෙහි දිගු අර්ථය වන අතර , ලොව පුරා තේ ලෝලීන් අතර ඉතා ජනප්‍රිය තේ වර්ගයකි. මෙම තේ වර්ගය ඉතා තද රන්වන් දුඹුරු පැහැයකට හුරු අතර ඉතා ප්‍රනීත සුවදකින්ද (AROMA ) යුක්ත වේ. උතුරවා ගත් වතුර 250ml සදහා Devon BOP තේ කොළ 2g සමාන ප්‍රමාණයක් ගෙන උතුරන ජල බඳුනක විනාඩි 2ත් - 3ත් අතර ප්‍රමාණයක් වසා තැබීමෙන් රන්වන් පැහැති ඉතා රසවත් තේ කෝප්පයක් පිළියෙළ කරගත හැකිවේ.

  • ලංකාවේ බොහෝ දෙනෙක් තේ පානයට තදින් පුරුදුව සිටියත් දිවට ඉමිහිරි නැවුම් හැඟීම් දනවන (refresh) හොඳ තේකොළ සොයා ගැනීම ඉතා අපහසු කාරණයක් නොව කල නොහැකි දෙයකි.
  • Devon BOP වරක් පානය කර වෙනස වටහා ගන්න .
  • තලවකැලේ සහ ඒ අවට තේ වතුවල නිපදවූ නියම තේකොළ ( FactoryFresh , Unblend ) අතරමැදියන් නොමැතිව ඔබ අතට නියම DevonBOP තේ පැකට්ටුව විවර කරන අවස්ථාවේ ඒ නැව්ම් සුවඳ විඳ වෙනස වටහා ගන්න .
  • අප ඔබ අතට පත් කරනුයේ 100%ම නියම තේකොළ බවට අපි සහතික වෙමු.

Island-wide delivery

Best price

Colombo-City, Colombo 01
KoombiyoLKR 425
Cash On Delivery Available
Return & Warranty
7 Days Buyer ProtectionYour purchase is protected by Tudo.lk.

No reviews yet for this product.

New Seller
Total Qty: 1LKR 2,100
StockIn stock