Generic Cinnamon Capsules Cinnamomum Zeylanicum 200mg
60 capsules are included and come in a sealed, health-protected package. Each capsule contains 200 mg of pure cinnamon powder.
Pay LKR 359.70 × 3 installments with KOKO Quick Overview
60 capsules are included and come in a sealed, health-protected package. Each capsule contains 200 mg of pure cinnamon powder.
Product Details
කුරුදු කැප්සියුල මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක හේතුවෙන් දැවිල්ල අඩු කිරීම හා ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරිත්වයට සහාය වීම.
- ආහාර ගැනීමෙන් පසු රුධිර ග්ලූකෝස් (සීනි) ඉහළ යාම මන්දගාමී කිරීම, දියවැඩියා රෝගීන්ගේ රුධිර සීනි මට්ටම අඩු කිරීම.
- බැක්ටීරියා, දිලීර සහ අනෙකුත් ක්ෂුද්‍ර ජීවීන් සමඟ සටන් කිරීමෙන් බ්‍රොන්කයිටිස් සහ කැන්ඩීඩා වැනි ආසාදන වැලැක්වීම හෝ ප්‍රතිකාර කිරීම.
- සංජානන සහ හෘද වාහිනී සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගෙන යාමට සහාය වීම.
- තරබාරුකම වැළැක්වීම.
- මුඛ හා සම සෞඛ්‍යය වැඩි දියුණු කිරීම.
- අනවශ්‍ය ලෙස ඇතිවන ආහාර රුචිය නැතිවීම හා ආමාශ ආන්ත්රයික ගැටළු වලට ප්‍රතිකාර කිරීමට උපකාරී වේ.
භාවිතා කරන ආකාරය: ආහාර ගැනීමෙන් පසු දිනකට කැප්සියුල 1 ක්.
Island-wide delivery. Best price.
More from Seller
Generic Cinnamon Capsules Cinnamomum Zeylanicum 200mg
Pay LKR 359.70 × 3 installments with KOKO - Weight100 KG
- Sold0
- BrandNo Brand
- StockIn stock
Short Description
60 capsules are included and come in a sealed, health-protected package. Each capsule contains 200 mg of pure cinnamon powder.
Product Details
කුරුදු කැප්සියුල මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක හේතුවෙන් දැවිල්ල අඩු කිරීම හා ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරිත්වයට සහාය වීම.
- ආහාර ගැනීමෙන් පසු රුධිර ග්ලූකෝස් (සීනි) ඉහළ යාම මන්දගාමී කිරීම, දියවැඩියා රෝගීන්ගේ රුධිර සීනි මට්ටම අඩු කිරීම.
- බැක්ටීරියා, දිලීර සහ අනෙකුත් ක්ෂුද්‍ර ජීවීන් සමඟ සටන් කිරීමෙන් බ්‍රොන්කයිටිස් සහ කැන්ඩීඩා වැනි ආසාදන වැලැක්වීම හෝ ප්‍රතිකාර කිරීම.
- සංජානන සහ හෘද වාහිනී සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගෙන යාමට සහාය වීම.
- තරබාරුකම වැළැක්වීම.
- මුඛ හා සම සෞඛ්‍යය වැඩි දියුණු කිරීම.
- අනවශ්‍ය ලෙස ඇතිවන ආහාර රුචිය නැතිවීම හා ආමාශ ආන්ත්රයික ගැටළු වලට ප්‍රතිකාර කිරීමට උපකාරී වේ.
භාවිතා කරන ආකාරය: ආහාර ගැනීමෙන් පසු දිනකට කැප්සියුල 1 ක්.
Island-wide delivery. Best price.
No reviews yet for this product.