Generic Embroidered Hoops & Portraits Customized Gift - 10 Inch
Customized Embroidered Hoops & Portraits (8-12 Inches) Hand Made තමන්ගේ ආදරණීයන්ට දෙන්න හොදම තෑග්ග ලග එන ආදරණීයන්ගේ දිනයට ඔබටත් ඔබේ ආදරවන්තිය හෝ ආදරවන්තයාව සතුටු කරන්න අදම ඇනවුම් කරන්න
Pay LKR 1,268.03 × 3 installments with KOKO Quick Overview
Product Specification
8/9 inches = 3000/= 10 inches = 3500/= 12 inches = 4000/=
Customized Embroidered Hoops & Portraits (8-12 Inches) Hand Made තමන්ගේ ආදරණීයන්ට දෙන්න හොදම තෑග්ග ලග එන ආදරණීයන්ගේ දිනයට ඔබටත් ඔබේ ආදරවන්තිය හෝ ආදරවන්තයාව සතුටු කරන්න අදම ඇනවුම් කරන්න
Product Details
Customized Embroidery ඔබටත් මෙවැනි Personalized නිර්මාණයක් සිදු කරගැනීමට අවශ්‍යනම් පහත පියවර අනිගමනය කරන්න.
- පළමුව ඔබට අවශ්‍ය ප්‍රමාණයේ Embroidery එක තෝරා ගන්න.
- පසුව Embroidery එක ඇනවුම් කරන්න .(ඔබ නිවසටම හෝ ඔබේ ආදරනීයන්ගේ නිවසට අවශ්‍යනම් Embroidery Courier කරගැනීමට අවශ්‍ය ලිපිනයට ඇනවුම් කරන්න)
- ඔබගේ Embroidery එක ඇනවුම් කිරීමෙන් පසුව අප ඔබව හැකි ඉක්මනිම් සම්බන්ධ කරගනු ලැබේ.(24h ඇතුලත Call Or Whatsapp Message) මාර්ගයෙන්.
- ඉන්පසු ඔබට අවශ්‍ය වන Customized Embroidery එක ගැන තොරතුරු අපට ලබා දෙන්න.
- ඔබගේ තොරතුරු ලබාගැනීමෙන් පසුව අප Embroidery එක නිර්මාණය කරනු ලැබේ.
- නිර්මාණය කිරීම සදහා දින 4-5 අතර කාලයක් ගතවන බව සැලකිල්ලට ගන්න.
- Customized Embroidery එක අවසන් කල පසු අප විසින් ඔබ නිවසටම හෝ ඔබේ ආදරනීයන්ගේ නිවසටම Todo.lk හරහා Courier කරනු ලැබේ.
Prices:
- 8/9 inches = 3000/=
- 10 inches = 3500/=
- 12 inches = 4000/=
Island-wide delivery
Best price
More from Seller

Generic Embroidered Hoops & Portraits Customized Gift - 10 Inch
Pay LKR 1,268.03 × 3 installments with KOKO - Weight1 KG
- Sold0
- BrandNo Brand
- StockIn stock
Product Specification
8/9 inches = 3000/= 10 inches = 3500/= 12 inches = 4000/=
Short Description
Customized Embroidered Hoops & Portraits (8-12 Inches) Hand Made තමන්ගේ ආදරණීයන්ට දෙන්න හොදම තෑග්ග ලග එන ආදරණීයන්ගේ දිනයට ඔබටත් ඔබේ ආදරවන්තිය හෝ ආදරවන්තයාව සතුටු කරන්න අදම ඇනවුම් කරන්න
Product Details
Customized Embroidery ඔබටත් මෙවැනි Personalized නිර්මාණයක් සිදු කරගැනීමට අවශ්‍යනම් පහත පියවර අනිගමනය කරන්න.
- පළමුව ඔබට අවශ්‍ය ප්‍රමාණයේ Embroidery එක තෝරා ගන්න.
- පසුව Embroidery එක ඇනවුම් කරන්න .(ඔබ නිවසටම හෝ ඔබේ ආදරනීයන්ගේ නිවසට අවශ්‍යනම් Embroidery Courier කරගැනීමට අවශ්‍ය ලිපිනයට ඇනවුම් කරන්න)
- ඔබගේ Embroidery එක ඇනවුම් කිරීමෙන් පසුව අප ඔබව හැකි ඉක්මනිම් සම්බන්ධ කරගනු ලැබේ.(24h ඇතුලත Call Or Whatsapp Message) මාර්ගයෙන්.
- ඉන්පසු ඔබට අවශ්‍ය වන Customized Embroidery එක ගැන තොරතුරු අපට ලබා දෙන්න.
- ඔබගේ තොරතුරු ලබාගැනීමෙන් පසුව අප Embroidery එක නිර්මාණය කරනු ලැබේ.
- නිර්මාණය කිරීම සදහා දින 4-5 අතර කාලයක් ගතවන බව සැලකිල්ලට ගන්න.
- Customized Embroidery එක අවසන් කල පසු අප විසින් ඔබ නිවසටම හෝ ඔබේ ආදරනීයන්ගේ නිවසටම Todo.lk හරහා Courier කරනු ලැබේ.
Prices:
- 8/9 inches = 3000/=
- 10 inches = 3500/=
- 12 inches = 4000/=
Island-wide delivery
Best price
No reviews yet for this product.