Generic Green Coffee Bean Fat Burner
ශරීර ස්ථූලබාවය අඩු කර ගැනීමට ව්‍යායාම් කිරීමේදී හිතකර උත්තේජකයක් ලෙස ඔබගේ ක්‍රියාශීලිත්වය වැඩි කිරීමට ඉවහල් වේ . පිළිකා සෑදීමට ඇති හැකියාව අඩු කරයි. හෘද ආශ්රිදත රෝග වලින් ඈත් කර තියයි දියවැඩියාව පාලනය කරයි ඔබේ මතක ශක්තිය වැඩි කරයි කෝපි මගින් අක්මාව ආශ්‍රිත රෝග...
Pay LKR 545.00 × 3 installments with KOKO Quick Overview
Product Specification
Green Coffee Bean-Fat Burner-Diet/Weight Loss Slimming/Cardiovascular Health – GREEN OFFEE BEAN -250 Mg – 90 CAPSULES
ශරීර ස්ථූලබාවය අඩු කර ගැනීමට ව්‍යායාම් කිරීමේදී හිතකර උත්තේජකයක් ලෙස ඔබගේ ක්‍රියාශීලිත්වය වැඩි කිරීමට ඉවහල් වේ . පිළිකා සෑදීමට ඇති හැකියාව අඩු කරයි. හෘද ආශ්රිදත රෝග වලින් ඈත් කර තියයි දියවැඩියාව පාලනය කරයි ඔබේ මතක ශක්තිය වැඩි කරයි කෝපි මගින් අක්මාව ආශ්‍රිත රෝගද සුව කරයි ඔබේ රුධිරය පිරිසිදු කිරීමටද කෝපි වලට හැකියාවක් ඇත. භාවිතා කරන ආකාරය දිනකට GREEN COFFEE BEAN CAPSULE 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න. 100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
Product Details
To reduce body obesity
- As a beneficial stimulant during exercise
- Helps to increase your activity.
- Reduces the possibility of cancer formation.
- Keeps away from heart related diseases
- Controls diabetes
- Increases your memory
- Coffee also cures liver related diseases
- Coffee can also purify your blood.
How to use: Take 03 GREEN COFFEE BEAN CAPSULE a day with warm water.
100% Natural – Made in Sri Lanka
Island-wide delivery
Best price
