Herbline Keratin Repair Treatment
If used as a leave-on treatment on curly hair, curls can be raised with a beautiful shine.
Pay LKR 535.92 × 3 installments with KOKO Quick Overview
Product Specification
If used as a leave-on treatment on curly hair, curls can be raised with a beautiful shine.
If used as a leave-on treatment on curly hair, curls can be raised with a beautiful shine.
Product Details
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න.
අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.
