Generic Hot Water Bottle Bag For Pain Relief
Description: Parameters capacity: 300ML Material: PVC Packing: opp bag Size(approx.): 15*10cm
Pay LKR 290.67 × 3 installments with KOKO Quick Overview
Description: Parameters capacity: 300ML Material: PVC Packing: opp bag Size(approx.): 15*10cm
Product Details
කාන්තාවන් ඔබ සදහාම වෙන්වූ SUPERIOR A GRADE HOT WATER BAGS | ඔබේ ශරීරයේ ඇති සියලුම වේදනාවන් සදහා ඉක්මන් සහනයක්? විශේෂයෙන්ම ඔසප් වේදනාවට ගොඩක්ම වැදගත් වේ. ඔබට කැමති වර්ණයකින් ලබාගත හැකිය.
- කොන්දේ කැක්කුම්
- අතපය වේදනාවන්
- කාන්තාවන්ගේ ඔසප්විමේ වේදනාවන් සදහා
- තැලීම් සදහා (අයිස් පැක් ලෙස)
- බබාලා ලැබෙන්න ඉන්න අම්මලාට නිතර එන කොන්දේ කැක්කුම
- කකුල් කැක්කුමට උණුවතුරෙන් තවාගන්න
- සම්බාහනය කරන්න හරිම පහසුයි.
උණුවතුර අනාරක්ෂිත ලෙස භාවිත කරමින් ඔබේ වේදනාව නැති කරන්න ඔබ තවමත් කටයුතු කරනවද. දැන් ඔබගේ හිතේ බයක් නැතිවම ආරක්ෂාකාරී ලෙස උණු වතුර භාවිතයෙන් වේදනාව නැති කර ගන්න හරිම පහසුයි. විශේෂයෙන්ම ඔසප් වේදනාවට ගොඩක්ම වැදගත් වේ. ඔබට කැමති වර්ණයකින් ලබාගත හැකිය.
- Material: Pure Natural Rubber
ඇනවුම් කිරීමට පමණක් ඔබගේ නම/ ලිපිනය/ දිස්ත්‍රික්කය සහ දුරකථන අංකය අප වෙත එවන්න.
- Islandwide Delivery, We deliver your product to your doorstep within 1-3 working days.
Island-wide delivery
Best price
More from Seller

Generic Hot Water Bottle Bag For Pain Relief
Pay LKR 290.67 × 3 installments with KOKO - Weight0.5 KG
- Sold0
- BrandNo Brand
- StockIn stock
Short Description
Description: Parameters capacity: 300ML Material: PVC Packing: opp bag Size(approx.): 15*10cm
Product Details
කාන්තාවන් ඔබ සදහාම වෙන්වූ SUPERIOR A GRADE HOT WATER BAGS | ඔබේ ශරීරයේ ඇති සියලුම වේදනාවන් සදහා ඉක්මන් සහනයක්? විශේෂයෙන්ම ඔසප් වේදනාවට ගොඩක්ම වැදගත් වේ. ඔබට කැමති වර්ණයකින් ලබාගත හැකිය.
- කොන්දේ කැක්කුම්
- අතපය වේදනාවන්
- කාන්තාවන්ගේ ඔසප්විමේ වේදනාවන් සදහා
- තැලීම් සදහා (අයිස් පැක් ලෙස)
- බබාලා ලැබෙන්න ඉන්න අම්මලාට නිතර එන කොන්දේ කැක්කුම
- කකුල් කැක්කුමට උණුවතුරෙන් තවාගන්න
- සම්බාහනය කරන්න හරිම පහසුයි.
උණුවතුර අනාරක්ෂිත ලෙස භාවිත කරමින් ඔබේ වේදනාව නැති කරන්න ඔබ තවමත් කටයුතු කරනවද. දැන් ඔබගේ හිතේ බයක් නැතිවම ආරක්ෂාකාරී ලෙස උණු වතුර භාවිතයෙන් වේදනාව නැති කර ගන්න හරිම පහසුයි. විශේෂයෙන්ම ඔසප් වේදනාවට ගොඩක්ම වැදගත් වේ. ඔබට කැමති වර්ණයකින් ලබාගත හැකිය.
- Material: Pure Natural Rubber
ඇනවුම් කිරීමට පමණක් ඔබගේ නම/ ලිපිනය/ දිස්ත්‍රික්කය සහ දුරකථන අංකය අප වෙත එවන්න.
- Islandwide Delivery, We deliver your product to your doorstep within 1-3 working days.
Island-wide delivery
Best price
No reviews yet for this product.