Kasthuri kaha body lotion natural glowing36% Off
Special Offer:
  • 00
  • 00
  • 00
  • 00
Remains until the end of the offer

Kasthuri kaha body lotion natural glowing

0.0 Star Rating(0 Reviews)|SKU: 20230922102213

✳️ 100% ක් ස්වභාවික දේශීය අමුද්රව්ය වන, • කස්තුරි කහ • කෝමාරික • අරලු • කොකුම් භාවිතයෙන් නිශ්පාදිත, BLEACHING, MURCURY අඩංගු රසායනික නොමැති ආයුර්වේද වෛද්ය සභාවේ අනුමැතිය ලත් KASTHURI KAHA BODY LOTION සත්කාරය දැන් ලබාගත හැකියි. ✳️ ඇත්තටම මේ සත්කාරයෙන් මොකක්ද වෙ...

36% OffLKR 700Regular PriceLKR 1,100
KOKO Pay LKR 254.33 × 3 installments with KOKO

Quick Overview

Availability:Out of stock
Brand:No Brand
What's in the box:Body lotion only
Weight:0.4 KG
100% Satisfaction Guaranteed

Product Specification

KASTHURI KAHA WHITNING BODY LOTION ශාකසාර සොබා රූ ආලේපනය තුළ කිසි විටෙකත් වර්ණ ගැන්වීමේ "බ්ලීච්" හෝ පෙට්රෝලියම් තෙල් අඩංගු නොවේ. ✳️ 100% ක් ස්වභාවික දේශීය අමුද්රව්ය වන, • කස්තුරි කහ • කෝමාරික • අරලු • කොකුම් භාවිතයෙන් නිශ්පාදිත, BLEACHING, MURCURY අඩංගු රසායනික නොමැති ආයුර්වේද වෛද්ය සභාවේ අනුමැතිය ලත් KASTHURI KAHA BODY LOTION සත්කාරය දැන් ලබාගත හැකියි. ✳️ ඇත්තටම මේ සත්කාරයෙන් මොකක්ද වෙන්නේ , • සම පැහැපත් කරයි. • සමට ස්වභාවික දීප් ති යක් ලබා දේ • සමෙහි අහිතකර තෙල් පාලනය කරයි. • සමෙහි තෙතමනය ආරක්ෂා කරයි. • හිරු එලියෙන් සම ආරක්ෂා කර දෙයි. • සමෙහි ආසාධන අවම කර සම ආශ්රිත රෝග වළකා දෙයි. • සාමාන්ය වියළි හා තෙල් සහිත ඕනෑම සමකට පාවච්චි කරන්න පුලුවන්. ප්‍රමාණය 25ml

✳️ 100% ක් ස්වභාවික දේශීය අමුද්රව්ය වන,

• කස්තුරි කහ

• කෝමාරික

• අරලු

• කොකුම්

භාවිතයෙන් නිශ්පාදිත, BLEACHING, MURCURY අඩංගු රසායනික නොමැති ආයුර්වේද වෛද්ය සභාවේ අනුමැතිය ලත් KASTHURI KAHA BODY LOTION සත්කාරය දැන් ලබාගත හැකියි.

✳️ ඇත්තටම මේ සත්කාරයෙන් මොකක්ද වෙන්නේ ,

• සම පැහැපත් කරයි.

• සමට ස්වභාවික දීප් ති යක් ලබා දේ

• සමෙහි අහිතකර තෙල් පාලනය කරයි.

• සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.

• හිරු එලියෙන් සම ආරක්ෂා කර දෙයි.

• සමෙහි ආසාධන අවම කර සම ආශ්රිත රෝග වළකා දෙයි.

• සාමාන්ය වියළි හා තෙල් සහිත ඕනෑම සමකට පාවච්චි කරන්න පුලුවන්.

325ml

Product Details

OSETHMA KASTHURI KAHA WHITENING BODY LOTION


දිදුලන පැහැපත් ආකර්ශනීය සිරුරක් ලබා ගැනීමට OSETHMA වෙතින් අලුතෙන්ම වෙළඳපොළට හඳුන්වා දෙන විශ්මයජනක විසඳුමක්!


OSETHMA ශාකසාර සොබා රූ ආලේපනය.


✳️ නිරෝගී සමක් යනු ආශ්චර්යයකි, විශේෂයෙන් සමට හිතකර වූ දේශීය ඖෂධ පැළෑටි අන්තර්ගත කොට පුරාතන ආයුර්වේද වට්ටෝරු වලට අනුව සැකසූ KASTHURI KAHA ශාකසාර සොබා රූ ආලේපනය මඟින් සමේ තෙතමනය සහ පැහැය මනාව පවත්වා ගනිමින් සම ඔපවත් කරන අතර නිරෝගී සිනිඳු සමක් ඔබට ලබාදෙයි.


✳️ කෝමාරිකා, සුදුහඳුන් සහ වැල්මී චර්ම රෝග සුව කිරීමට සහ සමේ ප්රතිශක්තිය වර්ධනය කිරීමට උපකාරී වේ. මුරුංගා සහ නික මඟින් අකලට රැළි වැටීම නවතා සමෙහි ඇති වයස්ගත පෙනුම දුරුකරමින් එල්ලා වැටුණු සම ශක්තිමත් කර යථා තත්ත්වයට පත් කරයි.


✳️ රත්හඳුන් දැව මගින් කුරුලෑ කැළැල් ඉවත් කොට දුර්වර්ණ වීම සහ සම අඳුරු වීම අඩු කරයි. අත්යවශ්ය විටමින් ලබා දී සම පෝෂණය කරන අතර සමෙහි ඉදිමීම නවතා සම අභ්යන්තරයේ ඇති රුධිර කේෂනාලිකා තළින් සිදුවන ලේ ගමනාගමනය ක්රමවත් කිරීම මඟින් රත් පැහැ ගැන්වීම සඳහා ප්රතිකාර කරයි.


✳️ KASTHURI KAHA WHITNING BODY LOTION ශාකසාර සොබා රූ ආලේපනය තුළ කිසි විටෙකත් වර්ණ ගැන්වීමේ "බ්ලීච්" හෝ පෙට්රෝලියම් තෙල් අඩංගු නොවේ.


✳️ කාබනිකව වගා කරන ලද ස්වාභාවික ශාකසාර අමුද්රව්ය භාවිතා කරමින් හරිත කර්මාන්ත ශාලා තුළ සකස් කර ඇති කුඩා පරිමාණයේ නිශ්පාදන ඒකක හරහා සෞඛ්යාරක්ෂිතව, නියමිත ප්රමිතීන්ට අනුව අවම යන්ත්ර සූත්ර භාවිතයෙන්

ශාකසාර සොබා රූ ආලේපන මිනිස් දෑතින් නිෂ්පාදනය කරමු.


✳️ 100% ක් ස්වභාවික දේශීය අමුද්රව්ය වන,


• කස්තුරි කහ

• කෝමාරික

• අරලු

• කොකුම්

භාවිතයෙන් නිශ්පාදිත, BLEACHING, MURCURY අඩංගු රසායනික නොමැති ආයුර්වේද වෛද්ය සභාවේ අනුමැතිය ලත් KASTHURI KAHA BODY LOTION සත්කාරය දැන් ලබාගත හැකියි.


✳️ ඇත්තටම මේ සත්කාරයෙන් මොකක්ද වෙන්නේ ,

• සම පැහැපත් කරයි.


• සමට ස්වභාවික දීප් ති යක් ලබා දේ

• සමෙහි අහිතකර තෙල් පාලනය කරයි.

• සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.

• හිරු එලියෙන් සම ආරක්ෂා කර දෙයි.

• සමෙහි ආසාධන අවම කර සම ආශ්රිත රෝග වළකා දෙයි.

• සාමාන්ය වියළි හා තෙල් සහිත ඕනෑම සමකට පාවච්චි කරන්න පුලුවන්.


✳️ ඔබත් KASTHURI KAHA WHITNING BODYLOTION ස්වභාවික ආයුර්වේද සත්කාරය භාවිතා කර මේ වෙනස අත්විඳින්න, ඔබේ රුව බබළවන්න.