LURE Hair Growth Oil Reduce Premature Graying
REDUCE PREMATURE GRAYING. HAIR GROWTH. REDUCE DANDRUFF.
Pay LKR 436.00 × 3 installments with KOKO Quick Overview
REDUCE PREMATURE GRAYING. HAIR GROWTH. REDUCE DANDRUFF.
Product Details
හිසකෙස් දුර්වර්ණ වීම.
හිසකෙස් ගැලවී යාම.
හිසකෙස් වර්ධනය නොවීම.
වැනි ගැටලු රාශියක් නිසා කාන්තාවන් සෑහෙන්න අපහසුතාවයට පත්වෙනවා. මෙය කාන්තා ඔබගේ දෛනික වැඩකටයුතු සඳහා විශාල වශයෙන් බාධාවන් ඇති කරනවා. මෙම ගැටලු වලට හොඳම විසඳුම ලෙස U & M Cosmetics වෙතින් හඳුන්වා දී ඇති මෙම ප්‍රත්‍යක්ෂ ඖෂධාය භාවිතා කරන්න පුලුවන්.
මෙම ආයුර්වේද තෙල පාරම්පරික වට්ටෝරුවකින් නිපදවා ඇත.මෙහි අඩංගු ද්‍රවය වන්නේ නිල් ඇවරිය කීකිරිදිය වැල් කැප්පටියා මදටිය බෙහෙත් ගොටුකොල මුකුනුවැන්න ලුනුවිල බෙහෙත් නෙල්ලි අං කෙන්ද කරපිංචා තල තෙල්,සාදික්කා,වසාවාසි,තිප්පිලි,කරාබු නැටි,කලුදුරු.
මෙය 100% ක් ස්වභාවික ඖශඪ වලින් නිපදවා ඇති නිසා මෙහි කිසිම අහිතකර ප්‍රතිපල නොමැත අකලට කෙස් පැහීම වලකය් හිසට පෝශනය ලබාදෙය්.
Island-wide delivery. Best price.
More from Seller

LURE Hair Growth Oil Reduce Premature Graying
Pay LKR 436.00 × 3 installments with KOKO - Weight0.2 KG
- Sold0
- BrandLURE
- StockIn stock
Short Description
REDUCE PREMATURE GRAYING. HAIR GROWTH. REDUCE DANDRUFF.
Product Details
හිසකෙස් දුර්වර්ණ වීම.
හිසකෙස් ගැලවී යාම.
හිසකෙස් වර්ධනය නොවීම.
වැනි ගැටලු රාශියක් නිසා කාන්තාවන් සෑහෙන්න අපහසුතාවයට පත්වෙනවා. මෙය කාන්තා ඔබගේ දෛනික වැඩකටයුතු සඳහා විශාල වශයෙන් බාධාවන් ඇති කරනවා. මෙම ගැටලු වලට හොඳම විසඳුම ලෙස U & M Cosmetics වෙතින් හඳුන්වා දී ඇති මෙම ප්‍රත්‍යක්ෂ ඖෂධාය භාවිතා කරන්න පුලුවන්.
මෙම ආයුර්වේද තෙල පාරම්පරික වට්ටෝරුවකින් නිපදවා ඇත.මෙහි අඩංගු ද්‍රවය වන්නේ නිල් ඇවරිය කීකිරිදිය වැල් කැප්පටියා මදටිය බෙහෙත් ගොටුකොල මුකුනුවැන්න ලුනුවිල බෙහෙත් නෙල්ලි අං කෙන්ද කරපිංචා තල තෙල්,සාදික්කා,වසාවාසි,තිප්පිලි,කරාබු නැටි,කලුදුරු.
මෙය 100% ක් ස්වභාවික ඖශඪ වලින් නිපදවා ඇති නිසා මෙහි කිසිම අහිතකර ප්‍රතිපල නොමැත අකලට කෙස් පැහීම වලකය් හිසට පෝශනය ලබාදෙය්.
Island-wide delivery. Best price.
No reviews yet for this product.