HomeBedding & BathBeddingMattress ProtectorsGeneric 6X3 Bed Waterproof Mattress Protector
Generic 6X3 Bed Waterproof Mattress Protector6% Off
Special Offer:Remains until the end of the offer

Generic 6X3 Bed Waterproof Mattress Protector

0.0 Star Rating(0 Reviews)|SKU: 20240304182443

වසරක වගකීමක් සමග වසරක 4ක් පමණ බාවිතා කල හැකි Original ආරක්‍ෂිත ලේයර් එක

6% OffLKR 3,350Regular PriceLKR 3,550
KOKO Pay LKR 1,217.17 × 3 installments with KOKO

Quick Overview

Availability:Out of stock
Brand:No Brand
What's in the box:.
Weight:1 KG
100% Satisfaction Guaranteed

වසරක වගකීමක් සමග වසරක 4ක් පමණ බාවිතා කල හැකි Original ආරක්‍ෂිත ලේයර් එක

Product Details

වසරක වගකීමක් සමග වසරක 4ක් පමණ බාවිතා කල හැකි Original ආරක්‍ෂිත ලේයර් එක සමග මෙට්ටය ආරක්ෂා කරගන්නයි, පැම්පස් සදහා යන මුදල අඩු කර ගන්නයි.

  • ☁ 100% ක් cotton Fabric
  • ? සෝදා නැවත නැවත පාවිච්චි කල හැක
  • ? waterproof ලේයරය සහිතව ලේයර 4ක ආරක්ශාව
  • ? දිගුකල් පැවැත්ම මෙන්ම ආරක්ශාව
  • ? දිලීර හෝ බැක්ටීරියාවන්ගෙන් අසාත්මිකතා ඇති නොවීම
  • ? අඩුම මුදලට උපරිම ආරක්ශාවක්
  • ? කුඩා දරුවන් මුත්‍රා කිරිමෙන් මෙට්ටය විනාශ වීම 100%ක් වළකා දී දරුවාට මනා සුවපහසුවක් මෙයින් සලසා දෙයි
  • ? මෙය ඉතා සිනිඳු භාවයෙන් යුක්ත වන අතර ලේයර් 4කින් සමන්විත වේ...
  • ? මෙහි ඇති waterproof ලේයර් එක මගින් මෙට්ටයට වතුර කාන්දු වීම 100%ක් වලකා දෙයි....
  • ? සෝදා, වේලා ඔබ කැමති ආකාරයකින් භාවිතා කල හැකි අතර සාමාන්‍ය ආකාරයට මෙන්ම වොෂින් මැෂින් වල සේදීම ද සිදු කළ හැකියි.....
  • ? මනාව භාවිතා කිරීමෙන් වසර 5ක් දක්වා භාවිතා කිරීමේ හැකියාව ඇත.....

Island-wide delivery

Best price