Generic Moringa Powder Tea Bags

Generic Moringa Powder Tea Bags

New Seller|SKU: 20251002230248

Moringa powder Tea Bags (Dehydrated Moringa Leaves)

LKR 1,400
KOKO Pay LKR 508.67 × 3 installments with KOKO

Quick Overview

Availability:In stock
Brand:No Brand
What's in the box:Yes
Weight:0.06 KG
100% Satisfaction Guaranteed

Moringa powder Tea Bags (Dehydrated Moringa Leaves)

Product Details

Dehydrated moringa leaves powder 15 Tea bags. 100% natural. Food grade packing. Super food and Food supplement.

Preparation: Pour about 200ml of boiling water into a cup, let it steep for about 5 minutes, and drink.

පෝෂණීය රසායනික සංඝටක 90කට අධික ප්‍රමාණයකින් සමන්විත මුරුංගා පත්‍ර. මුරුංගාවල අඩංගු විටමින් C ප්‍රමාණය දොඩම්වල මෙන් 7 ගුණයක් බව හෙළිව තිබෙනවා. මුරුංගා කොළවල අඩංගු කැල්සියම් ප්‍රමාණය කිරිවල මෙන් 4 ගුණයක්. මුරුංගාවල අඩංගු පොටෑසියම් ප්‍රමාණය කෙසෙල්වල මෙන් 5 ගුණයක් පමණ වෙනවා. යකඩ ප්‍රමාණය නිවිතිවල මෙන් 2 – 3 ගුණයකට වඩා ඉහළ යි.

මුරුංගා කොළ කුඩු රුධිරයේ සීනි අඩු කිරීම, රුධිර ලිපිඩ අඩු කිරීම, රුධිර පීඩනය අඩු කිරීම, බඩවැල් ලිහිල් කිරීම, ඩයුරිසිස්, පණුවන් පලවා හැරීම, මුරුංගා කොළවල පිළිකා නාශක ගුණ ඉතා ඉහළ යි. විශේෂයෙන් මොළයේ පිළිකා මර්දනයට හැකියාව පවතින බවට විශ්වාස කෙරෙනවා. කොලෙස්ටරෝල් පාලනය කර හෘදය වස්තුව ආරක්ෂා කරනවා. අග්න්‍යාශයේ ඉන්සියුලින් ශ්‍රාවය උත්තේජනය කිරීමෙන් දියවැඩියාව පාලනය කිරීමටද හැකියාවක් පවතින බවට ද අනුමාන කෙරෙනවා . රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමට මුරුංගාවලින් ලැබෙන්නේ අනගි සහායක්. මුරුංගාවලට මව්කිරි ස්‍රාවය ඉහළ දැමීමට කිරීමට හැකි බව කියනවා. ඇස්, සම, හිසකෙස් සහ ශරීරයේ මුරුංගා කොළවල මෙන්ම කරල්වලත් ඇමයිනෝ අම්ල සියල්ලම පාහේ අඩංගුයි. මුරුංගා කොළවල පෝෂණ සාන්ද්‍රණය ඉතා වැඩි බව හෙළිවී තිබෙනවා. මුරුංගා කොළවලට ශරීරයේ විෂ ඉවත් කිරීමේ හැකියාව පවතින බව කියනවා. ඇදුම සහ සෙම වැළැක්වීමේ විශේෂ හැකියාව ද තිබෙනවා.

Island-wide delivery.

Best price.

Seller selection

More from Seller

View Seller Store

Generic Moringa Powder Tea Bags

New Seller
LKR 1,400
KOKO Pay LKR 508.67 × 3 installments with KOKO
Quantity
  • Weight0.06 KG
  • Sold0
  • BrandNo Brand
  • StockIn stock

Short Description

Moringa powder Tea Bags (Dehydrated Moringa Leaves)

Product Details

Dehydrated moringa leaves powder 15 Tea bags. 100% natural. Food grade packing. Super food and Food supplement.

Preparation: Pour about 200ml of boiling water into a cup, let it steep for about 5 minutes, and drink.

පෝෂණීය රසායනික සංඝටක 90කට අධික ප්‍රමාණයකින් සමන්විත මුරුංගා පත්‍ර. මුරුංගාවල අඩංගු විටමින් C ප්‍රමාණය දොඩම්වල මෙන් 7 ගුණයක් බව හෙළිව තිබෙනවා. මුරුංගා කොළවල අඩංගු කැල්සියම් ප්‍රමාණය කිරිවල මෙන් 4 ගුණයක්. මුරුංගාවල අඩංගු පොටෑසියම් ප්‍රමාණය කෙසෙල්වල මෙන් 5 ගුණයක් පමණ වෙනවා. යකඩ ප්‍රමාණය නිවිතිවල මෙන් 2 – 3 ගුණයකට වඩා ඉහළ යි.

මුරුංගා කොළ කුඩු රුධිරයේ සීනි අඩු කිරීම, රුධිර ලිපිඩ අඩු කිරීම, රුධිර පීඩනය අඩු කිරීම, බඩවැල් ලිහිල් කිරීම, ඩයුරිසිස්, පණුවන් පලවා හැරීම, මුරුංගා කොළවල පිළිකා නාශක ගුණ ඉතා ඉහළ යි. විශේෂයෙන් මොළයේ පිළිකා මර්දනයට හැකියාව පවතින බවට විශ්වාස කෙරෙනවා. කොලෙස්ටරෝල් පාලනය කර හෘදය වස්තුව ආරක්ෂා කරනවා. අග්න්‍යාශයේ ඉන්සියුලින් ශ්‍රාවය උත්තේජනය කිරීමෙන් දියවැඩියාව පාලනය කිරීමටද හැකියාවක් පවතින බවට ද අනුමාන කෙරෙනවා . රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමට මුරුංගාවලින් ලැබෙන්නේ අනගි සහායක්. මුරුංගාවලට මව්කිරි ස්‍රාවය ඉහළ දැමීමට කිරීමට හැකි බව කියනවා. ඇස්, සම, හිසකෙස් සහ ශරීරයේ මුරුංගා කොළවල මෙන්ම කරල්වලත් ඇමයිනෝ අම්ල සියල්ලම පාහේ අඩංගුයි. මුරුංගා කොළවල පෝෂණ සාන්ද්‍රණය ඉතා වැඩි බව හෙළිවී තිබෙනවා. මුරුංගා කොළවලට ශරීරයේ විෂ ඉවත් කිරීමේ හැකියාව පවතින බව කියනවා. ඇදුම සහ සෙම වැළැක්වීමේ විශේෂ හැකියාව ද තිබෙනවා.

Island-wide delivery.

Best price.

Colombo-City, Colombo 01
KoombiyoLKR 425
Cash On Delivery Available
Return & Warranty
7 Days Buyer ProtectionYour purchase is protected by Tudo.lk.

No reviews yet for this product.

KA
KAMP Multi Trading
Piliyandala
New Seller
Total Qty: 1LKR 1,400
StockIn stock