Wall Mosquito Nets [6'X10'] Blue PRINTED (Warranty)
නිවැරදි උසස් ප්‍රමිතියකින් හා මනා නිමාවකින් යුත් බිත්ති මදුරු දැලක් තෝරාගන්නේ කෙසේද? 01. බිත්ති මදුරු දැල බිම සිට අවම උස අඩි 9 කින් වත් එල්ලා ගැනීමට එහි දිග අඩි 10.5 විය යුතුය.(උසින් අඩු බිත්ති මදුරු දැල පාදයේ ගෑවේ) 02. බිත්ති මදුරු දැලෙහි ඉහල එල්ලන කොටස ඇදේ ප...
Pay LKR 1,962.00 × 3 installments with KOKO Quick Overview
Installment Plans
Select a Bank to View Available Monthly Plans
නිවැරදි උසස් ප්‍රමිතියකින් හා මනා නිමාවකින් යුත් බිත්ති මදුරු දැලක් තෝරාගන්නේ කෙසේද? 01. බිත්ති මදුරු දැල බිම සිට අවම උස අඩි 9 කින් වත් එල්ලා ගැනීමට එහි දිග අඩි 10.5 විය යුතුය.(උසින් අඩු බිත්ති මදුරු දැල පාදයේ ගෑවේ) 02. බිත්ති මදුරු දැලෙහි ඉහල එල්ලන කොටස ඇදේ පළලට මද්දීයගතව තැබූ විට දෙපසින් අඩි බාගයකින් පමණක් ඉතිරි වියයුතුය. උදා: ඇදේ පළල අඩි 6 නම් බිත්ති මදුරු දැලේ ඉහල එල්ලන කොටසේ පළල අඩි 5ක් විය යුතුය. ඊට වඩා ඉහල කොටස අඩුවට තිබෙනා හා උසින් අඩු මදුරු දැල් කකුලේ ගෑවෙනවාට අමතරව දෙපැත්තේ නිදා ගන්නා අයවලුන්ගේද ගෑවීමට ලක් වේ. 03. අපගේ බිත්ති මදුරු දැල නුල් 5කින් මසා නිම කර ඇති නිසාවෙන් මැහුම ඉතා ශක්තිමත් වේ. විශේෂයෙන් පහල ඉලාස්ටික් කොටසට නුල් 5ක් යෙදිය යුතු වන්නේ එය නිතර ඇදීමට ලක් වන නිසාවෙනි. මෙම කාරණා 3 බිත්ති මදුරු දැලක ප්‍රදානයෙන්ම තිබිය යුතු ඒවා වේ. අඩු මුදලට ඇති බිත්ති මදුරු දැල් මෙම ප්‍රමිතිය නොමැත.
Super wall mosquito net for bed Size 6'x10'.Premium quality designer wall hanging net. Durable fabric, lightweight, easy hanging & washable. Great for a gift. 300 holes per inch, to protect you even against tiny mosquitoes, this is one of the best quality fabric as we believe you and your family deserve the best protection, choose the market leader in designer mosquito nets, no assembly skills required. Get a good night’s sleep, no more mosquito bites on your skin! the fabric serves as a natural insect protection, not treated with chemicals, keeping out small bugs, good air circulation, an elegant makeover for your bedroom. Your satisfaction guaranteed - If you experience any problems, please send us a message through tudo.
Product Details
- 1 Year Warranty
- Choose our super mosquito wall net as the best protection from mosquitoes and insects
- Our Wall Mounted Mosquito Net is a New Design and Takes Very Little Space in your Room
- Made out of Polyester and Cotton mixed material
- Double Stitched
- Fits all 6'x10' size beds
- Your Satisfaction Guaranteed - If you experience any problem please send us a message through tudo messaging Service
- Premium Quality Mosquito Net
- Hooks Supplied with the Mosquito Net
![Wall Mosquito Nets [6'X10'] Blue PRINTED (Warranty)](https://static.tudo.lk/uploads/2023/08/wall-mosquito-nets-6x10-blue-printed-warranty-16924304362995896.webp)