HomeBedding & BathBeddingMosquito NetsWall Mosquito Net [6X3] Yellow PLAIN (Warranty)
Wall Mosquito Net [6X3] Yellow PLAIN (Warranty)9% Off
Special Offer:Remains until the end of the offer

Wall Mosquito Net [6X3] Yellow PLAIN (Warranty)

5.0 Star Rating(1 Reviews)|SKU: Wall Mosquito Nets [6'X3'] Yellow PLAIN - Super Mosquito Nets

නිවැරදි උසස් ප්‍රමිතියකින් හා මනා නිමාවකින් යුත් බිත්ති මදුරු දැලක් තෝරාගන්නේ කෙසේද? 01. බිත්ති මදුරු දැල බිම සිට අවම උස අඩි 9 කින් වත් එල්ලා ගැනීමට එහි දිග අඩි 10.5 විය යුතුය.(උසින් අඩු බිත්ති මදුරු දැල පාදයේ ගෑවේ) 02. බිත්ති මදුරු දැලෙහි ඉහල එල්ලන කොටස ඇදේ ප...

9% OffLKR 3,200Regular PriceLKR 3,500
KOKO Pay LKR 1,162.67 × 3 installments with KOKO

Quick Overview

Availability:Out of stock
Brand:No Brand
What's in the box:1 x Super Wall Mosquito Net with Hooks
Weight:1 KG
100% Satisfaction Guaranteed

නිවැරදි උසස් ප්‍රමිතියකින් හා මනා නිමාවකින් යුත් බිත්ති මදුරු දැලක් තෝරාගන්නේ කෙසේද? 01. බිත්ති මදුරු දැල බිම සිට අවම උස අඩි 9 කින් වත් එල්ලා ගැනීමට එහි දිග අඩි 10.5 විය යුතුය.(උසින් අඩු බිත්ති මදුරු දැල පාදයේ ගෑවේ) 02. බිත්ති මදුරු දැලෙහි ඉහල එල්ලන කොටස ඇදේ පළලට මද්දීයගතව තැබූ විට දෙපසින් අඩි බාගයකින් පමණක් ඉතිරි වියයුතුය. උදා: ඇදේ පළල අඩි 6 නම් බිත්ති මදුරු දැලේ ඉහල එල්ලන කොටසේ පළල අඩි 5ක් විය යුතුය. ඊට වඩා ඉහල කොටස අඩුවට තිබෙනා හා උසින් අඩු මදුරු දැල් කකුලේ ගෑවෙනවාට අමතරව දෙපැත්තේ නිදා ගන්නා අයවලුන්ගේද ගෑවීමට ලක් වේ. 03. අපගේ බිත්ති මදුරු දැල නුල් 5කින් මසා නිම කර ඇති නිසාවෙන් මැහුම ඉතා ශක්තිමත් වේ. විශේෂයෙන් පහල ඉලාස්ටික් කොටසට නුල් 5ක් යෙදිය යුතු වන්නේ එය නිතර ඇදීමට ලක් වන නිසාවෙනි. මෙම කාරණා 3 බිත්ති මදුරු දැලක ප්‍රදානයෙන්ම තිබිය යුතු ඒවා වේ. අඩු මුදලට ඇති බිත්ති මදුරු දැල් මෙම ප්‍රමිතිය නොමැත.

Super wall mosquito net for bed Size 6'x3'.Premium quality designer wall hanging net. Durable fabric, lightweight, easy hanging & washable. Great for a gift. 300 holes per inch, to protect you even against tiny mosquitoes, this is one of the best quality fabric as we believe you and your family deserve the best protection, choose the market leader in designer mosquito nets, no assembly skills required. Get a good night’s sleep, no more mosquito bites on your skin! the fabric serves as a natural insect protection, not treated with chemicals, keeping out small bugs, good air circulation, an elegant makeover for your bedroom. Your satisfaction guaranteed - If you experience any problems, please send us a message through Tudo.

Product Details

වසරක වගකීමක්,උසස්ම ප්‍රමිතියක්,කාමරයට අලංකාරයක් සමග වසර 5 කට අදික කාලයක් පාවිච්චි කල හැකි ගන්නා මුදලට වටිනාකමක් ඇති මදුරු දැලක් ඔබත් අදම ඇනවුම් කරන්න. අදම ඩෙංගු අවදානමෙන් ඔබේ පවුලත් ආරක්ෂා කර ගන්න. තෑගි කිරීමටද කියපු තෑග්ග අනුකරණ වලට නොවැරටෙන්න!.

අපගේ නිෂ්පාදනයේ හා සේවාවේ ඇති විශේෂත්වය වනුයේ :

වසරක වගකීම් සහතිකය ඇසුරුමේ සටහන් කර තිබීම .

නුල් 5 මහන මැෂින් බාවිතා කොට මසා ඇත.

• Cotton මිශ්‍රිත රස්නයක් නොමැති නෙට් දැල.

• කාමරයේ විදුලි පංකාවට හෝ විදුලි බල්බයට කිසිදු බාදාවක් නොමැත.

• බිත්තියට සවි කිරීමට අවශ්‍ය කොකු නොමිලේ ලබාදීම.

• වාටිය ඇදෙන සුලු නිසා එය තදින් මෙට්ටය අල්ලා ගන්නා අතර දැමීමට හැකිලීමට පහසු වන ආකාරයට මසා නිම කර ඇත .

• සවි කරනා ආකාරය ඇසුරුමේ සටහන් කර තිබීම.

Tudo හෝ Super Mosquito Net පාරිබෝගික සේවාවෙන් නිෂ්පාදනය පිලිබදව විමසීම් සිදු කල හැකි වීම.


• 1 Year Warranty.

• Choose our super mosquito wall net as the best protection from mosquitoes and insects.

5 Stitched.

• Made out of Cotton mixed material.

• Our Wall Mounted Mosquito Net is a New Design and Takes Very Little Space in your Room.

• Fits all 6'x3' size beds.

• Your Satisfaction Guaranteed - If you experience any problem please send us a message through Tudo messaging Service.

• Premium Quality Mosquito Net.

• Hooks Supplied with the Mosquito Net.