My Tikiri Garden16% Off
Special Offer:Remains until the end of the offer

My Tikiri Garden

New Seller|SKU: 20210626113300

Learn?‍♂️ Grow ? and Fun ?‍♀️ Let your CHILD Learn Plants and Environmental Science From HOME! For the FIRST time in Sri Lanka ?? AgSmart introducing " My Tikiri Garden" Science Learning Kit.

16% OffLKR 2,500Regular PriceLKR 2,990
KOKO Pay LKR 908.33 × 3 installments with KOKO

Quick Overview

Availability:In stock
Brand:No Brand
What's in the box:Seeds Collection ♦️ Potting Mixture and Nursery Kit ? Planting Guide & Milestone Record Book ? Planting Game Card
Weight:1 KG
100% Satisfaction Guaranteed

Product Specification

ඔබේ දරුවා smart ඩිවයිස් වලට , විඩියෝ game වලට ඇබ්බැහි වෙලාද? ? පරිසරය ගැන දැනුමක් ,ආදරයක් නැතිවම එයාලා ලොකු වෙනවාද? දැන් කනගාටු වෙන්න එපා! අලුත්ම විසඳුම මෙන්න! පරිසරයට අහිතකර ,ප්ලාස්ටික් සෙල්ලම් බඩු වෙනුවට ලංකාවේ පළමුවරට හඳුන්වාදෙන "My Tikiri Garden" - ඔබේ දරුවාගේ නිර්මාණශීලීත්වය විද්‍යාත්මක හා පරිසර දැනුම අත්දැකීම් තුලින් උගන්වන්න. My Tikiri Garden කියන්නේ - අතින් කරන වගාවන් හරහා ශාක විද්‍යාව හදාරන අධ්‍යාපනික කට්ටලයක්. - ඔබේ දරුවාට එළවළු වගා කර, අදින්න, පාට කරන්න, සහ සතුටින් ඉගෙන ගන්න අවස්ථාවක් - තාක්ෂණයෙන් ඔබ්බට ගොස් ස්වභාවධර්මය සමඟ බැඳෙන විශේෂ අත්දැකීමක් මෙය සාමාන්‍ය ළමා සෙල්ලමක් බඩුවක් නොවේ! මෙය මුළු පවුලම සතුටින් තබන නව අධ්‍යාපන ක්‍රමයක්! මේ විශේෂ පැකේජයේ - වගා බඳුන් සහ විශේෂ වගා මාධ්‍ය - පහසුවෙන් වැවෙන එළවළු බීජ වර්ග කිහිපයක් - චිත්‍ර සහිත පියවරෙන් පියවර වගා මාර්ගෝපදේශය - විනෝදාත්මක වර්ධන කාඩ් ක්‍රීඩාව - දරුවාගේ ප්‍රගතිය සටහන් කරන විශේෂ දිනපොතක් - සහ තව බොහෝ දේ My Tikiri Garden සමඟ ඔබේ දරුවාගේ කුසලතා වැඩි දියුණු කරගන්න දැන්ම My tikiri garden stdy pack එක ඇනවුම් කරන්න

Learn?‍♂️ Grow ? and Fun ?‍♀️ Let your CHILD Learn Plants and Environmental Science From HOME! For the FIRST time in Sri Lanka ?? AgSmart introducing " My Tikiri Garden" Science Learning Kit.

Product Details

Make your children stress free during this lock dow ?‍?‍?‍?

My Tikiri Garden is a first-time invented concept for Sri Lankan kids.

Learn?‍♂️ Grow ? and Fun ?‍♀️

Let your CHILD Learn Plants and Environmental Science From HOME!

For the FIRST time

in Sri Lanka ??

AgSmart introducing " My Tikiri Garden" Science Learning Kit.

?? Seeds Collection

♦️ Potting Mixture and Nursery Kit

? Planting Guide & Milestone Record Book

? Planting Game Card

My Tikiri Garden

New Seller
LKR 2,500LKR 2,990
KOKO Pay LKR 908.33 × 3 installments with KOKO
Quantity
  • Weight1 KG
  • Sold1
  • BrandNo Brand
  • StockIn stock

Product Specification

ඔබේ දරුවා smart ඩිවයිස් වලට , විඩියෝ game වලට ඇබ්බැහි වෙලාද? ? පරිසරය ගැන දැනුමක් ,ආදරයක් නැතිවම එයාලා ලොකු වෙනවාද? දැන් කනගාටු වෙන්න එපා! අලුත්ම විසඳුම මෙන්න! පරිසරයට අහිතකර ,ප්ලාස්ටික් සෙල්ලම් බඩු වෙනුවට ලංකාවේ පළමුවරට හඳුන්වාදෙන "My Tikiri Garden" - ඔබේ දරුවාගේ නිර්මාණශීලීත්වය විද්‍යාත්මක හා පරිසර දැනුම අත්දැකීම් තුලින් උගන්වන්න. My Tikiri Garden කියන්නේ - අතින් කරන වගාවන් හරහා ශාක විද්‍යාව හදාරන අධ්‍යාපනික කට්ටලයක්. - ඔබේ දරුවාට එළවළු වගා කර, අදින්න, පාට කරන්න, සහ සතුටින් ඉගෙන ගන්න අවස්ථාවක් - තාක්ෂණයෙන් ඔබ්බට ගොස් ස්වභාවධර්මය සමඟ බැඳෙන විශේෂ අත්දැකීමක් මෙය සාමාන්‍ය ළමා සෙල්ලමක් බඩුවක් නොවේ! මෙය මුළු පවුලම සතුටින් තබන නව අධ්‍යාපන ක්‍රමයක්! මේ විශේෂ පැකේජයේ - වගා බඳුන් සහ විශේෂ වගා මාධ්‍ය - පහසුවෙන් වැවෙන එළවළු බීජ වර්ග කිහිපයක් - චිත්‍ර සහිත පියවරෙන් පියවර වගා මාර්ගෝපදේශය - විනෝදාත්මක වර්ධන කාඩ් ක්‍රීඩාව - දරුවාගේ ප්‍රගතිය සටහන් කරන විශේෂ දිනපොතක් - සහ තව බොහෝ දේ My Tikiri Garden සමඟ ඔබේ දරුවාගේ කුසලතා වැඩි දියුණු කරගන්න දැන්ම My tikiri garden stdy pack එක ඇනවුම් කරන්න

Short Description

Learn?‍♂️ Grow ? and Fun ?‍♀️ Let your CHILD Learn Plants and Environmental Science From HOME! For the FIRST time in Sri Lanka ?? AgSmart introducing " My Tikiri Garden" Science Learning Kit.

Product Details

Make your children stress free during this lock dow ?‍?‍?‍?

My Tikiri Garden is a first-time invented concept for Sri Lankan kids.

Learn?‍♂️ Grow ? and Fun ?‍♀️

Let your CHILD Learn Plants and Environmental Science From HOME!

For the FIRST time

in Sri Lanka ??

AgSmart introducing " My Tikiri Garden" Science Learning Kit.

?? Seeds Collection

♦️ Potting Mixture and Nursery Kit

? Planting Guide & Milestone Record Book

? Planting Game Card

Colombo-City, Colombo 01
Fardar ExpressLKR 425
Cash On Delivery Available
Return & Warranty
7 Days Buyer ProtectionYour purchase is protected by Tudo.lk.

No reviews yet for this product.

New Seller
Total Qty: 1LKR 2,500
StockIn stock