Generic Overnight Reusable Cloth Diaper

Generic Overnight Reusable Cloth Diaper

0.0 Star Rating(0 Reviews)|SKU: 20230609111216

Reusable Overnight Diaper චූටි පැටව් ඉන්න අම්මලාටයි මේ වාසිය??? එදිනෙදා භාවිතා කර ඉවත දමන Pampers වෙනුවට Cloth Diapers එකක්. මේකෙන් වාසි ගොඩක් තියෙනවා ? ? ? Reusable Diaper එකක් නිසා නැවත නැවත සෝදා භාවිතා කල හැකි වීම (වාර 200කට වඩා භාවිතා කල හැකිවිම) බිලිදු සම...

LKR 2,550
KOKO Pay LKR 926.50 × 3 installments with KOKO

Quick Overview

Availability:In stock
Brand:No Brand
What's in the box:Cloth Diaper & 3 Insert
Weight:0.3 KG
100% Satisfaction Guaranteed

Product Specification

Reusable Overnight Diaper චූටි පැටව් ඉන්න අම්මලාටයි මේ වාසිය??? එදිනෙදා භාවිතා කර ඉවත දමන Pampers වෙනුවට Cloth Diapers එකක්. මේකෙන් වාසි ගොඩක් තියෙනවා ? ? ? Reusable Diaper එකක් නිසා නැවත නැවත සෝදා භාවිතා කල හැකි වීම (වාර 200කට වඩා භාවිතා කල හැකිවිම) බිලිදු සමට සුව පහසු විම. Nappy rash ඇති නොවීම. නිෂ්පාදන ක්‍රියාවලිය පුරාම දරැවන්ට අහිතකර chemical බාවිතා කර නොමැති විම. Diaper එක ශරීර ප්‍රමාණය අනුව සකසා ගත හැකි වීම. Free Size (අලුත උපන් දරුවා සිට 15kg බර දරුවන් දක්වා බාවිතා කල හැකි වීම) අමතරව Inserts මිලට ගැනිමට අවශ්‍ය නොවීම (3 Insert 11 Layers) ( long insert – high gsm 11 layer insert) zero leak (නවතම සැකැස්ම නිසා පිටතට කාන්දු නොවිම) වැඩි උරා ගැනිමේ හැකියාව. තෙතමනය ඇතුලත ඇති තුවායට උරා ගන්නා නිසා බබාට අපහසුවක් නොවීම. ඇද තෙත් වීම වලක්වා ගැනීමට හැකි වීම. එක් වරක් භාවිතා කර ඉවත දමන පැම්පර්ස් වලට යන වියදම ඉතිරි වීම. පරිසර හිතකාමි වීම. කසල බැහැර කිරීමේ ගැටළුවට විසඳුමක් වීම. අවම මිල (වරකට රැ.10/=ක් පමණක් විම) ඩයපර් එකක් insert තුනක් සමගින්. අනෙක් shop වල වගේ අපෙන් Inserts වෙනම ගන්න ඕනේ නෑ. එක ඩයපර් එකකට අපි Insert තුනක් නොමිලේම දෙනවා.

Product Details

Reusable Overnight Diaper. This is a great advantage for mothers with small children! A cloth diaper instead of everyday disposable Pampers. There are many benefits:

  • Can be washed and reused repeatedly (over 200 times).
  • Comfortable for infant skin.
  • Prevents nappy rash.
  • Made without harmful chemicals.
  • Adjustable to fit various body sizes.
  • Free Size (suitable for newborns up to 15kg).
  • Includes 3 inserts (11 layers, high GSM long insert), so no need to purchase extra inserts.
  • Zero leak design for maximum protection.
  • High absorbency.
  • Inner towel absorbs moisture to keep baby comfortable.
  • Prevents bed wetting.
  • Cost-saving compared to disposable diapers.
  • Environmentally friendly.
  • Reduces waste and helps solve disposal problems.
  • Low cost per use (approx. Rs.10/=).

One diaper comes with three inserts. Unlike other shops, you don't need to buy inserts separately from us; we provide three inserts free with one diaper.

Island-wide delivery

Best price