HomeHealth & BeautySkin CareFacial CleansersPharmaact Acne Control Medicated ෆේස් ෆෝම් 130g Japan
Pharmaact Acne Control Medicated ෆේස් ෆෝම් 130g Japan

Pharmaact Acne Control Medicated ෆේස් ෆෝම් 130g Japan

0.0 Star Rating(0 Reviews)|SKU: 20260626124944

● Light, hydrating feel and refreshing formula that effectively nourishes skin ● Nutrium moisture technology delivers skin natural nutrients ● Nourishes deep into the surface layers of the skin ● Mild, gentle formula is kind to your skin ● Applied For Whitenin...

LKR 2,395
KOKO Pay LKR 870.18 × 3 installments with KOKO

Quick Overview

Availability:In stock
Brand:No Brand
What's in the box:1x
Weight:0.35 KG
100% Satisfaction Guaranteed

● Light, hydrating feel and refreshing formula that effectively nourishes skin ● Nutrium moisture technology delivers skin natural nutrients ● Nourishes deep into the surface layers of the skin ● Mild, gentle formula is kind to your skin ● Applied For Whitening & Fairness ● Applied For Black Head Removal ● Applied For Blemish Removal ● Applied For Oil Control ● Applied For Acne & Pimple Control ● Made in Japan

Product Details

ජපානයේ නිශ්පන්දය වන medicated face foam

කුරුලෑ සහ මුහුණේ ඇති බිබිලි ඔබට ගැටළුවක් ද?

මුහුණ තුවාලයක් වගේද?

මුහුණේ කුරුලෑ නිසා ඇතිවූ කැලැල් පිරිලාද?

මෙන්න එයට හොදම විසදුමක්.ජපානයේ නිෂ්පාදිත Pharmaact Acne Control Medicated Face Foam

කාන්තා හා පිරිමි දෙගොල්ලන්ටම කුරුලෑ හොඳ කරන්න දැන් ඉතාම සුදුසුයි..

ඔබ කලයුත්තේ මෙම Face Foam එක විනාඩි 3ක් මුහුනේ තිබෙන්නට හැර සෝදා හැරීම පමණයි

Bleaching අඩංගු නිශ්පාදන භාවිතා කර මුහුණ නාස්ති කර ගත්ත අයට තමයි මේ විසදුම අපි ගෙනාවේ.

කුරුලෑ යනු අද කාලයේ ගොඩ දෙනෙකු ගැහැණු පිරිමි දේපාර්ශයටම තියෙන ප්රශ්නයක්………

ගොඩක් අයට මේ කුරුලෑ ප්රශ්නය ඇති වන්නට මුලික හේතු නම්,

ප්රමිතියකින් තොර ආලේප භාවිතය.

නොගැලපෙන ආලේප භාවිතය.

හිස්හොරි නිසා

මුහුණේ ඇති තෙල් සහිත බව.

හොර්මෝන වෙනස් විම.

මේ කරුණු නිසා ඔයාලට තවම කුරුලෑ ප්රශ්නයට විසදුමක් හොයාගන්න බැරි උනාද?

කුරුලෑ නිසා වද වෙන ඔයාලට ගැලපෙන නිශ්පාදනයක් ගැන තමයි මේ කියන්න යන්නෙ

medicated face wash යනු ජපානයේ නිශ්පාදිත උසස් වර්ගයේ කුරුලෑ සදහාම නිශ්පාදනය කරන ලද නිශ්පාදන

මෙමඟින් ඔබගේ සමේ ඇතිවන කුරුලෑ සම්පූර්ණයෙන්ම ඉවත් කර බිබිලි , ලප කැලැල් , කුරුලෑ නිසා ඇති වන වලවල් ද මෙමඟින් ඉවත් කරනු ලබයි.

නැවත කුරුලෑ ඒම වළක්වයි.

භාවිතා කර ඔබම වෙනස වටහාගන්න.