Pulse Oximeter14% Off
Special Offer:
  • 00
  • 00
  • 00
  • 00
Remains until the end of the offer

Pulse Oximeter

0.0 Star Rating(0 Reviews)|SKU: 20210914081000

රුදිර ඔක්සිජන් මට්ටම - 70%- 99% නාඩි වැටීමේ සාමාන්‍ය - 30BPM - 240BPM ================================== Blood oxygen level - 70% - 99% Pulse average - 30BPM - 240BPM

14% OffLKR 1,500Regular PriceLKR 1,750
KOKO Pay LKR 545.00 × 3 installments with KOKO

Quick Overview

Availability:In stock
Brand:No Brand
What's in the box:Pulse Oximeter,Manual
Weight:0.5 KG
100% Satisfaction Guaranteed

රුදිර ඔක්සිජන් මට්ටම - 70%- 99% නාඩි වැටීමේ සාමාන්‍ය - 30BPM - 240BPM ================================== Blood oxygen level - 70% - 99% Pulse average - 30BPM - 240BPM

Product Details

ඇඟිල්ල හා මීටරයේ ඇඟිල්ල දමන කොටස ටිෂු කඩදාසියක් මගින් සර්ජිකල් ස්පිරිත්තු වලින් පිරිසිදු කර ගන්න.

ඇඟිල්ල ඇතුලටම දමා ස්විචය ක්‍රියාත්මක කරන්න.

ඇඟිල්ල නොසොල්වා තැබීමෙන් වඩා නිවැරැදී දත්තයන් ලබා ගත හැකි වේ.

ඔක්සිමීටරය බාල තත්වයේ දැයි බලා ගැනීමට එය තුලට පෑනක් දමා ක්‍රියා කරවා බලන්න. නිවැරදි උපාංගයක කිසිදු අංකනයක් නොපෙන්වයි.

රුදිර ඔක්සිජන් මට්ටම - 70%- 99%

නාඩි වැටීමේ සාමාන්‍ය - 30BPM - 240BPM

ක්‍රියා නොකරන අවස්ථාවන්හි බැටරි ගලවා තබන්න.

ක්‍රියා කරවීමට ප්‍රථම බැටරි හොද දැයි බලන්න.

------------------------------------------------------------------------------------------------------------------

Clean the finger and meter area with a tissue paper and surgical spirits.

Put your finger inside and activate the switch.

More accurate data can be obtained while you keep the finger in still

Put a pen in the Oximeter to see if it is in Defective condition. No numbering is displayed on the defective device.

Blood oxygen level - 70% - 99%

Pulse average - 30BPM - 240BPM

Remove batteries when not working.

Check if the batteries are good before operating.