Pure Organic Extra Virgin Coconut Oil
ඔලීරිහිසකෙස් තෙල් "Pure Organic Extra Virgin Coconut Oil ", Pure Extra Organic වර්ජින් පොල් තෙල් වලින් නිශ්පාදනය කර ඇත. ඔලීරි කෙස් තෙල් වල වර්ජින් පොල්තෙල් (VCO) තිබීම හිසකෙස් තෙතමනය කර මෘදු කරයි. VCO වල මේද අම්ල, විටමින් සහ ඛනිජ ලවණ තිබීම හිසකෙස් ස්වාභාවික ලෙ...
Pay LKR 181.67 × 3 installments with KOKO Quick Overview
ඔලීරිහිසකෙස් තෙල් "Pure Organic Extra Virgin Coconut Oil ", Pure Extra Organic වර්ජින් පොල් තෙල් වලින් නිශ්පාදනය කර ඇත. ඔලීරි කෙස් තෙල් වල වර්ජින් පොල්තෙල් (VCO) තිබීම හිසකෙස් තෙතමනය කර මෘදු කරයි. VCO වල මේද අම්ල, විටමින් සහ ඛනිජ ලවණ තිබීම හිසකෙස් ස්වාභාවික ලෙස පෝෂණය කර ප්‍රතිස්ථාපනය කරයි. VCO වල තෙතමනය රඳවා ගැනීම, සුමට කිරීම සහ ආරක්ෂා කිරීම වැනි බහු ප්‍රතිලාභ ඇත.
අධ්‍යයනයන්ගෙන් තහවුරු වී ඇත්තේ, වර්ජින් පොල්තෙල් හිස කෙස් හානිවලට එරෙහිව ආරක්‍ෂක මාධ්‍යයක් ලෙස භාවිතා කළ හැකි අතර එය සූර්යයාගේ පාරජම්බූල කිරණ (UV light rays) වලින් 20% කින් හානි වීම අවම කරයි.
Product Details
Oleeri Hair Oil "Pure Organic Extra Virgin Coconut Oil " is made with Virgin Coconut Oil and Natural Vitamin E.
Virgin Coconut Oil (VCO) presence in the Oleeri Hair Oil hydrates and softens the hair. The presence of fatty acids, vitamins and minerals in VCO nourish and restore the hair naturally. VCO has multi-benefits that include moisture retention, smoothing and protecting
The studies show that the virgin coconut oil can be used as protective medium against hair damage and it blocking about 20% of the sun's ultraviolet rays.
