- 00
- 00
- 00
- 00
Super Easy Folding Mosquito Nets [6X5] White PLAIN
#Super easy #Folding #Mosquito #nets (කූඩාරම් මදුරු දැල) විශේෂ වනුයේ ඕනෑම මොහොතක මිනිත්තු 5 කින් නැවත අකුලා තැබිය හැකි වීම හා වෙනත් අවශ්‍ය තාවයන් සදහා ද බාවිතයට ගත හැකි වීම. පොඩි දරුවන්ගේ ඉගෙනීම් හා වෙනත් විවිද ක්‍රියකාරකම් මෙය තුල සිට සිදු කල හැක, තවද බිම නිද...
Pay LKR 1,853.00 × 3 installments with KOKO Quick Overview
Installment Plans
Select a Bank to View Available Monthly Plans
#Super easy #Folding #Mosquito #nets (කූඩාරම් මදුරු දැල) විශේෂ වනුයේ ඕනෑම මොහොතක මිනිත්තු 5 කින් නැවත අකුලා තැබිය හැකි වීම හා වෙනත් අවශ්‍ය තාවයන් සදහා ද බාවිතයට ගත හැකි වීම. පොඩි දරුවන්ගේ ඉගෙනීම් හා වෙනත් විවිද ක්‍රියකාරකම් මෙය තුල සිට සිදු කල හැක, තවද බිම නිදාගන්නා අයවලුන්ටද කදිම මදුරු දැලකි. මෙය සම්පුර්ණ ඉහල, පහල හා වටයට දැල් වලින්ම සමන්විත වන අතර කිසිදු ආකාරයකට මදුරුවන් හට ඇතුල් විය නොහැක. ප්‍රදාන වශයෙන් මෙය නිමවා ඇත්තේ මෙට්ටය මදුරු නෙට් එක තුලට දැමීමටයි. එයින් පොඩිත්තා ඇදෙන් වැටීම සම්පුර්ණයෙන් වලක්වා ගත හැක.
Product Details
#Super easy #Folding #Mosquito #nets අඩුම මිලට අපෙන්. නිවසේ කුඩා දරුවාගේ සිට වැඩිහිටියන් දක්වා ඉතා පහසුවෙන් පාවිච්චි කල හැක. අදම ඩෙංගු අවදානමෙන් ඔබේ පවුලත් ආරක්ෂා කර ගන්න.
මෙය නවන ආකාරය පැහැදිලිව දැක බලා ගැනීමට පහත Link එක click කරන්න.
https://fb.watch/fj2_OF43cC/
ඔබගේ කුඩාරම් මදුරු දැල අදම ගෙන්වා ගන්න. අඩි 6x5 සහ 6x6 ලොකු ඇදවල් සදහා පොඩිත්තා #Baby ඇදෙන් වැටීම වලක්වා ගැනීමට හා රස්නය නිසා දහදිය දැමීම වලක්වා ගැනීමට කදිමයි #Pop #Folding කූඩාරම් මදුරු දැල, #ඇද උඩට වගේම බිම නිදාගන්නත් කදිමයි. සම්පුර්ණ නෙට් එක සීල් කරලා නිසා පොඩි සතෙකුටවත් ඇතුල් වෙන්න බැහැ.
• Tudo හෝ Super Mosquito Net පාරිබෝගික සේවාවෙන් නිෂ්පාදනය පිලිබදව විමසීම් සිදු කල හැකි වීම.
![Super Easy Folding Mosquito Nets [6X5] White PLAIN](https://static.tudo.lk/uploads/2023/03/super-easy-folding-mosquito-nets-6x5-white-plain-16802487560858965.webp)