HomeHealth & BeautyFood SupplementsWell BeingNutritional Foods & DrinksWELPENALA -Love In A Puff Leaves POWDER – 100g
WELPENALA -Love In A Puff Leaves  POWDER – 100g

WELPENALA -Love In A Puff Leaves POWDER – 100g

0.0 Star Rating(0 Reviews)|SKU: 20221027131951

වැල්පෙනල පුරුෂ ශක්තිය වර්ධනයට ප්‍රධාන වශයෙන්ම භාවිත කරයි ශුක්‍ර ධාතු වර්ධනයට හා ශක්තිමත් වීමට සරු භාවය වැඩි වීමට එන්සයිම ක්‍රියාකාරිත්වය වැඩි කර ගැනීමට *ලිංගික ආසාව ඇති කර ගැනීමට භාවිතා කල හැක. 100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි භාවිතා කරන ආකාරය...

LKR 1,050
KOKO Pay LKR 381.50 × 3 installments with KOKO

Quick Overview

Availability:In stock
Brand:No Brand
What's in the box:100g Powder with Zip Lock Bag
Weight:0.1 KG
100% Satisfaction Guaranteed

Product Specification

WELPENALA -Love In A Puff Leaves CARDIOSPERMUM DEHYDRATED POWDER – 100g

වැල්පෙනල

පුරුෂ ශක්තිය වර්ධනයට ප්‍රධාන වශයෙන්ම භාවිත කරයි ශුක්‍ර ධාතු වර්ධනයට හා ශක්තිමත් වීමට සරු භාවය වැඩි වීමට එන්සයිම ක්‍රියාකාරිත්වය වැඩි කර ගැනීමට *ලිංගික ආසාව ඇති කර ගැනීමට භාවිතා කල හැක.

100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

භාවිතා කරන ආකාරය උණු වතුර සමග මිශ්‍ර කර විනාඩි කිහිපයක් තබා පානය කරන්න. 100% වැල්පෙනල අඩංගු බැවින් වැල්පෙනල කැඳ සඳහා භාවිතා කළ හැක.

යෝජිත භාවිතය: දිනකට කෝප්ප 1-2 ක් පානය කිරීම සුදුසු වේ.

Product Details

*Mainly used to develop male energy

* To grow and strengthen the sperms

* To increase fertility

*To increase enzyme activity

*Can be used to induce sexual desire.

How to use

*Mix it with hot water and keep it for a few minutes and drink it.

*Contains 100% Welpenala , so Welpenala can be used for porridge.

Suggested Use:

It is proposed to drink 1-2 cups a day.

100% Natural – Made in Sri Lanka