HomeMedia, Music & BooksBooksSinhala BooksSinhala Religion BooksPriyantha Navaratne Aranaka Niwena Sitha Buddhist Research
Priyantha Navaratne Aranaka Niwena Sitha Buddhist Research

New Seller|SKU: 20260218143900

"Aranaka Niwena Sitha" by Dr. Priyantha Navaratne is a 433-page book, the result of 5 years of research into forest monastery life and meditation in Sri Lanka, Myanmar, and Thailand. It includes color photos of research sites and is written in simple language.

LKR 2,500
KOKO Pay LKR 908.33 × 3 installments with KOKO

Quick Overview

Availability:In stock
Brand:No Brand
What's in the box:book
Weight:0.55 KG
100% Satisfaction Guaranteed

Product Specification

433 pages

"Aranaka Niwena Sitha" by Dr. Priyantha Navaratne is a 433-page book, the result of 5 years of research into forest monastery life and meditation in Sri Lanka, Myanmar, and Thailand. It includes color photos of research sites and is written in simple language.

Product Details

"අරණක නිවෙන සිත" යනු ආචාර්ය ප්‍රියන්ත නවරත්න විසින් තම දර්ශන විශාරද උපාධිය උදෙසා ශ්‍රී ලංකාවේ හා මියන්මාරයේ ආරණ්‍ය සේනාසනයන්හි නේවාසිකව අත්දැකීම් ලබමින්ද, විශේෂයෙන් මියන්මාරයේ සොහොන් භූමිවල භාවනාවේ නිරත භික්ෂූන් වහන්සේලා සමග භාවනාව ප්‍රගුණ කරමින්ද, උන්වහන්සේලා සමග සම්මුඛ සාකච්ඡා පවත්වමින්ද, තායිලන්තයේ හා ශ්‍රී ලංකාවේ ආරණ්‍යගත භික්ෂු ජීවිතය අධ්‍යයනය කරමින්ද වසර 5ක් තිස්සේ දියත් කළ පර්යේෂණයේ අවසන් ප්‍රතිඵලයයි.

මෙම අධ්‍යයනය සදහා යොදාගත් දෙස්විදෙස් ආරණ්‍ය සේනාසන, සොහොන්භූමි, මලසිරුරු යනාදියෙහි වර්ණ පින්තූරද සහිතව සරල බසින් ලියන ලද පිටු 433ක පොතකි, "අරණක නිවෙන සිත".

  • Island-wide delivery
  • Best price
Seller selection

More from Seller

View Seller Store

Priyantha Navaratne Aranaka Niwena Sitha Buddhist Research

New Seller
LKR 2,500
KOKO Pay LKR 908.33 × 3 installments with KOKO
Quantity
  • Weight0.55 KG
  • Sold0
  • BrandNo Brand
  • StockIn stock

Product Specification

433 pages

Short Description

"Aranaka Niwena Sitha" by Dr. Priyantha Navaratne is a 433-page book, the result of 5 years of research into forest monastery life and meditation in Sri Lanka, Myanmar, and Thailand. It includes color photos of research sites and is written in simple language.

Product Details

"අරණක නිවෙන සිත" යනු ආචාර්ය ප්‍රියන්ත නවරත්න විසින් තම දර්ශන විශාරද උපාධිය උදෙසා ශ්‍රී ලංකාවේ හා මියන්මාරයේ ආරණ්‍ය සේනාසනයන්හි නේවාසිකව අත්දැකීම් ලබමින්ද, විශේෂයෙන් මියන්මාරයේ සොහොන් භූමිවල භාවනාවේ නිරත භික්ෂූන් වහන්සේලා සමග භාවනාව ප්‍රගුණ කරමින්ද, උන්වහන්සේලා සමග සම්මුඛ සාකච්ඡා පවත්වමින්ද, තායිලන්තයේ හා ශ්‍රී ලංකාවේ ආරණ්‍යගත භික්ෂු ජීවිතය අධ්‍යයනය කරමින්ද වසර 5ක් තිස්සේ දියත් කළ පර්යේෂණයේ අවසන් ප්‍රතිඵලයයි.

මෙම අධ්‍යයනය සදහා යොදාගත් දෙස්විදෙස් ආරණ්‍ය සේනාසන, සොහොන්භූමි, මලසිරුරු යනාදියෙහි වර්ණ පින්තූරද සහිතව සරල බසින් ලියන ලද පිටු 433ක පොතකි, "අරණක නිවෙන සිත".

  • Island-wide delivery
  • Best price
Colombo-City, Colombo 01
KoombiyoLKR 425
Cash On Delivery Available
Return & Warranty
7 Days Buyer ProtectionYour purchase is protected by Tudo.lk.

No reviews yet for this product.

AU
New Seller
Total Qty: 1LKR 2,500
StockIn stock