"ළමා මනසට ජවය" පර්යේෂණාත්මක මනෝවිද්‍යා කෘතිය
"ළමා මනසට ජවය" දරුවෙකුට තිළිණ කළ හැකි අගනා පර්යේෂණාත්මක මනෝවිද්‍යා කෘතිය
Pay LKR 145.33 × 3 installments with KOKO Quick Overview
"ළමා මනසට ජවය" දරුවෙකුට තිළිණ කළ හැකි අගනා පර්යේෂණාත්මක මනෝවිද්‍යා කෘතිය
Product Details
ඔබේ දරුවාගේ අවධානය මදිද? මතකය හා ආවර්ජනය අපහසුද? එක් තැනක රැඳෙමින් කාර්යයක නිරත වීම, සිත එකග කර ගැනීම අසීරුද? නිරන්තර මැලිකමක් දක්වන්නේද? ආවේගශීලීද?
කණගාටු නොවන්න. සෑම ගැටලුවකටම විසදුමක් ඇත. විසදුම් නොදන්නා නිසා බොහෝ දෙනා ගැටලු සමග කණස්සල්ලෙන් දිවි ගෙවති. දරුවන් සම්බන්ධ මෙවැනි පොදු ගැටලු සදහා නූතන මනෝවිද්‍යාත්මක විසදුම් ඇත. දැයේ දරුවන්ට එකී මග පෙන්වීම සිදු කරන පර්යේෂණාත්මක ළමා මනෝවිද්‍යාත්මක කෘතියයි.... "ළමා මනසට ජවය". ඉන් දරුවාට උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට නම් පොත කියවීමෙන් පමණක් නොනැවතී එහි සදහන් ප්‍රායෝගික අභ්‍යාසයන්හි හැකි පමණ නිරත වීම අත්‍යවශ්‍ය බව සලකන්න. මෙය වියදමක් නොව දරුවා වෙනුවෙන් වූ නැණවත් ආයෝජනයකි.
More from Seller

"ළමා මනසට ජවය" පර්යේෂණාත්මක මනෝවිද්‍යා කෘතිය
Pay LKR 145.33 × 3 installments with KOKO - Weight0.14 KG
- Sold7
- BrandNo Brand
- StockIn stock
Short Description
"ළමා මනසට ජවය" දරුවෙකුට තිළිණ කළ හැකි අගනා පර්යේෂණාත්මක මනෝවිද්‍යා කෘතිය
Product Details
ඔබේ දරුවාගේ අවධානය මදිද? මතකය හා ආවර්ජනය අපහසුද? එක් තැනක රැඳෙමින් කාර්යයක නිරත වීම, සිත එකග කර ගැනීම අසීරුද? නිරන්තර මැලිකමක් දක්වන්නේද? ආවේගශීලීද?
කණගාටු නොවන්න. සෑම ගැටලුවකටම විසදුමක් ඇත. විසදුම් නොදන්නා නිසා බොහෝ දෙනා ගැටලු සමග කණස්සල්ලෙන් දිවි ගෙවති. දරුවන් සම්බන්ධ මෙවැනි පොදු ගැටලු සදහා නූතන මනෝවිද්‍යාත්මක විසදුම් ඇත. දැයේ දරුවන්ට එකී මග පෙන්වීම සිදු කරන පර්යේෂණාත්මක ළමා මනෝවිද්‍යාත්මක කෘතියයි.... "ළමා මනසට ජවය". ඉන් දරුවාට උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට නම් පොත කියවීමෙන් පමණක් නොනැවතී එහි සදහන් ප්‍රායෝගික අභ්‍යාසයන්හි හැකි පමණ නිරත වීම අත්‍යවශ්‍ය බව සලකන්න. මෙය වියදමක් නොව දරුවා වෙනුවෙන් වූ නැණවත් ආයෝජනයකි.
No reviews yet for this product.