HomeComputers & LaptopsPrinters & AccessoriesPrintersBusiness Printer2 inch 58mm desktop blutooth printer + POS system
2 inch 58mm desktop blutooth printer + POS system

2 inch 58mm desktop blutooth printer + POS system

0.0 Star Rating(0 Reviews)|SKU: 20220610114444

මෙම POS System එක 58mm Blutooth Desktop Thermal Printer එකත් සමගම රු. 15000 වන අතර smart phone/ Tab ආදී Android හෝ IOS උපකරණ මගින් ක්‍රියා කළ හැකි App එකකි. Resturant, සිල්ලර බඩු කඩ, Supermarket ,පාමසි, පොත් සාප්පු, Communications ආදී ඕනෑම සාප්පුවකට ගැලපේ. මෙම...

LKR 25,300
KOKO Pay LKR 9,192.33 × 3 installments with KOKO

Quick Overview

Availability:In stock
Brand:No Brand
What's in the box:1 * 58mm thermal printer 1 * AC Power adapter 1 * USB cable 1 * Paper roll 1 * User manual 1 * Driver CD 1 * සිංහල උපදෙස් අඩංගු DVD තැටිය 1 * Retail Box
Weight:1 KG
Payment options

Installment Plans

Select a Bank to View Available Monthly Plans

100% Satisfaction Guaranteed

Product Specification

Type: inkjet Style: Black and White Interface: USB + Bluetooth Use: Document Printer Max Paper Size: 58mm Black Print Speed: 90mm/S Resolution: 384dots/Line(8dots/mm,203dpi) Brand Name: HOIN Model Number: HOP-H58 Place of Origin: Guangdong, China, CN;GUA Printing Method: Thermal Line barcode: 1D,2D paper width: 57.5±0.5mm paper thickness: ≤0.12mm Instructions: ESC/POS Print Head Life: 100KM(print density≤12.5) Dimensions: 180*130*105mm Weight: 450g Certification: FCC, ce, ROHS, BIS(ISI)

මෙම POS System එක 58mm Blutooth Desktop Thermal Printer එකත් සමගම රු. 15000 වන අතර smart phone/ Tab ආදී Android හෝ IOS උපකරණ මගින් ක්‍රියා කළ හැකි App එකකි. Resturant, සිල්ලර බඩු කඩ, Supermarket ,පාමසි, පොත් සාප්පු, Communications ආදී ඕනෑම සාප්පුවකට ගැලපේ. මෙම App එක මගින් මුලික කළමනාකරණ කටයුතු සම්පාදනය කර ගත හැක. උදාහරණයක් ලෙස තොග ශේෂයන් ගණනය කිරීම, පරණ බිල්පත් බලා ගැනීම, customers database එකක් පවත්වා ගැනීම, බිල්පත් නිකුත් කිරීම, වට්ටම් ලබාදීම, ආදිය සිදුකල හැකිය. මෙම App එක භාවිතා කරන ආකාරය ඇතුලත් වීඩියෝ තැටියක් ලබා දෙන අතර ඒ සදහා රු. 3000 ක සාධාරණ මුදලක් අප විසින් අය කරනු ලැබේ.

Product Details

Type: inkjet

Style: Black and White

Interface: USB + Bluetooth

Use: Document Printer

Max Paper Size: 58mm

Black Print Speed: 90mm/S

Resolution: 384dots/Line(8dots/mm,203dpi)

Brand Name: HOIN

Model Number: HOP-H58

Place of Origin: Guangdong, China, CN;GUA

Printing Method: Thermal Line

barcode: 1D,2D

paper width: 57.5±0.5mm

paper thickness: ≤0.12mm

Instructions: ESC/POS

Print Head Life: 100KM(print density≤12.5)

Dimensions: 180*130*105mm

Weight: 450g

Certification: FCC, ce, ROHS, BIS(ISI)