POS system with printer

POS system with printer

New Seller|SKU: 20220524215229

POS System. අතින් බිල් ලියපු, දවස අවසානයෙ බිල් පොත් පෙරල පෙරල ලාභ අලාභ හදපු, භාණ්ඩ තොගයෙන් ඉවර වෙනකල්ම දන්නෙ නැතුව විකුනපු කාලෙ ඉවරයි. ඔබගෙ කඩ සාප්පුවෙ සියලුම භාණ්ඩ ක්රමාණුකූලව තොග පවත්වා ගනිමින්, පාරිභොගිකයන් හට බිල් පතක් ලබා දෙමින් දවස අවසානයෙ ඉතා පහසුවෙන් ද...

LKR 28,000
KOKO Pay LKR 10,173.33 × 3 installments with KOKO

Quick Overview

Availability:In stock
Brand:No Brand
What's in the box:58mm thermal printer + POS system + sinhala DVD tutorial
Weight:1 KG
Warranty:12 Months
Payment options

Installment Plans

Select a Bank to View Available Monthly Plans

100% Satisfaction Guaranteed

POS System. අතින් බිල් ලියපු, දවස අවසානයෙ බිල් පොත් පෙරල පෙරල ලාභ අලාභ හදපු, භාණ්ඩ තොගයෙන් ඉවර වෙනකල්ම දන්නෙ නැතුව විකුනපු කාලෙ ඉවරයි. ඔබගෙ කඩ සාප්පුවෙ සියලුම භාණ්ඩ ක්රමාණුකූලව තොග පවත්වා ගනිමින්, පාරිභොගිකයන් හට බිල් පතක් ලබා දෙමින් දවස අවසානයෙ ඉතා පහසුවෙන් දවසෙහි ආදායම් වියදම් වාර්තාවක් සදා ගැනීමෙ හැකියාව දැන් ඇත. සිල්ලර බඩු කඩ, Supermarket ,පාමසි, පොත් සාප්පු, Communications ආදී ඕනෑම සාප්පුවකට ගැලපේ. ඉතා උසස් මට්ටමේ මෙම pos system එක මගින් ඔබට තොග ශේෂයන් ගැනීම, බිල්පත් නිකුත් කිරීම, පෙර කළ ගනුදෙනු නිරීක්ෂණය කිරීම, ලාභ අලාභ සෑදීම, ගනුදෙනුකරුවන් හා සැපයුම්කරුවන්ගේ database එකක් පවත්වා ගැනීම, පුද්ගලයින් කීප දෙනෙකුට ලොග් වීමේ හැකියාව, අවශ්ය ඕනෑම මොහොතක මුළු පද්ධතියම backup එකක් ලබා ගැනීමේ හැකියාව ආදී විවිධ වූ කාරනා සියල්ල සපුරා ගත හැකි. තවද මෙම මූලික දේවල් වලට වඩා වැඩිපුර විශාල කර්තව්යයක් මෙම POS System එක මගින් සිදු කර ගත හැකිය .

Product Details

POS System. අතින් බිල් ලියපු, දවස අවසානයෙ බිල් පොත් පෙරල පෙරල ලාභ අලාභ හදපු, භාණ්ඩ තොගයෙන් ඉවර වෙනකල්ම දන්නෙ නැතුව විකුනපු කාලෙ ඉවරයි. ඔබගෙ කඩ සාප්පුවෙ සියලුම භාණ්ඩ ක්රමාණුකූලව තොග පවත්වා ගනිමින්, පාරිභොගිකයන් හට බිල් පතක් ලබා දෙමින් දවස අවසානයෙ ඉතා පහසුවෙන් දවසෙහි ආදායම් වියදම් වාර්තාවක් සදා ගැනීමෙ හැකියාව දැන් ඇත. සිල්ලර බඩු කඩ, Supermarket ,පාමසි, පොත් සාප්පු, Communications ආදී ඕනෑම සාප්පුවකට ගැලපේ. ඉතා උසස් මට්ටමේ මෙම pos system එක මගින් ඔබට තොග ශේෂයන් ගැනීම, බිල්පත් නිකුත් කිරීම, පෙර කළ ගනුදෙනු නිරීක්ෂණය කිරීම, ලාභ අලාභ සෑදීම, ගනුදෙනුකරුවන් හා සැපයුම්කරුවන්ගේ database එකක් පවත්වා ගැනීම, පුද්ගලයින් කීප දෙනෙකුට ලොග් වීමේ හැකියාව, අවශ්ය ඕනෑම මොහොතක මුළු පද්ධතියම backup එකක් ලබා ගැනීමේ හැකියාව ආදී විවිධ වූ කාරනා සියල්ල සපුරා ගත හැකි. තවද මෙම මූලික දේවල් වලට වඩා වැඩිපුර විශාල කර්තව්යයක් මෙම POS System එක මගින් සිදු කර ගත හැකිය . මෙම POS System එක 58mm USB Thermal Printer එකත් සමගම වන අතර පරිගණකය මගින් ක්රියා කළ හැකිය. ඔබහට ලබාදෙන thermal printer සහ මෙම POS System එක මගින් නිකුත් වන bill පතක ඡායා රූප මෙ සමග දක්වා ඇත.

Seller selection

More from Seller

View Seller Store

POS system with printer

New Seller
LKR 28,000
KOKO Pay LKR 10,173.33 × 3 installments with KOKO
Quantity
  • Weight1 KG
  • Sold19
  • BrandNo Brand
  • StockIn stock

Short Description

POS System. අතින් බිල් ලියපු, දවස අවසානයෙ බිල් පොත් පෙරල පෙරල ලාභ අලාභ හදපු, භාණ්ඩ තොගයෙන් ඉවර වෙනකල්ම දන්නෙ නැතුව විකුනපු කාලෙ ඉවරයි. ඔබගෙ කඩ සාප්පුවෙ සියලුම භාණ්ඩ ක්රමාණුකූලව තොග පවත්වා ගනිමින්, පාරිභොගිකයන් හට බිල් පතක් ලබා දෙමින් දවස අවසානයෙ ඉතා පහසුවෙන් දවසෙහි ආදායම් වියදම් වාර්තාවක් සදා ගැනීමෙ හැකියාව දැන් ඇත. සිල්ලර බඩු කඩ, Supermarket ,පාමසි, පොත් සාප්පු, Communications ආදී ඕනෑම සාප්පුවකට ගැලපේ. ඉතා උසස් මට්ටමේ මෙම pos system එක මගින් ඔබට තොග ශේෂයන් ගැනීම, බිල්පත් නිකුත් කිරීම, පෙර කළ ගනුදෙනු නිරීක්ෂණය කිරීම, ලාභ අලාභ සෑදීම, ගනුදෙනුකරුවන් හා සැපයුම්කරුවන්ගේ database එකක් පවත්වා ගැනීම, පුද්ගලයින් කීප දෙනෙකුට ලොග් වීමේ හැකියාව, අවශ්ය ඕනෑම මොහොතක මුළු පද්ධතියම backup එකක් ලබා ගැනීමේ හැකියාව ආදී විවිධ වූ කාරනා සියල්ල සපුරා ගත හැකි. තවද මෙම මූලික දේවල් වලට වඩා වැඩිපුර විශාල කර්තව්යයක් මෙම POS System එක මගින් සිදු කර ගත හැකිය .

Product Details

POS System. අතින් බිල් ලියපු, දවස අවසානයෙ බිල් පොත් පෙරල පෙරල ලාභ අලාභ හදපු, භාණ්ඩ තොගයෙන් ඉවර වෙනකල්ම දන්නෙ නැතුව විකුනපු කාලෙ ඉවරයි. ඔබගෙ කඩ සාප්පුවෙ සියලුම භාණ්ඩ ක්රමාණුකූලව තොග පවත්වා ගනිමින්, පාරිභොගිකයන් හට බිල් පතක් ලබා දෙමින් දවස අවසානයෙ ඉතා පහසුවෙන් දවසෙහි ආදායම් වියදම් වාර්තාවක් සදා ගැනීමෙ හැකියාව දැන් ඇත. සිල්ලර බඩු කඩ, Supermarket ,පාමසි, පොත් සාප්පු, Communications ආදී ඕනෑම සාප්පුවකට ගැලපේ. ඉතා උසස් මට්ටමේ මෙම pos system එක මගින් ඔබට තොග ශේෂයන් ගැනීම, බිල්පත් නිකුත් කිරීම, පෙර කළ ගනුදෙනු නිරීක්ෂණය කිරීම, ලාභ අලාභ සෑදීම, ගනුදෙනුකරුවන් හා සැපයුම්කරුවන්ගේ database එකක් පවත්වා ගැනීම, පුද්ගලයින් කීප දෙනෙකුට ලොග් වීමේ හැකියාව, අවශ්ය ඕනෑම මොහොතක මුළු පද්ධතියම backup එකක් ලබා ගැනීමේ හැකියාව ආදී විවිධ වූ කාරනා සියල්ල සපුරා ගත හැකි. තවද මෙම මූලික දේවල් වලට වඩා වැඩිපුර විශාල කර්තව්යයක් මෙම POS System එක මගින් සිදු කර ගත හැකිය . මෙම POS System එක 58mm USB Thermal Printer එකත් සමගම වන අතර පරිගණකය මගින් ක්රියා කළ හැකිය. ඔබහට ලබාදෙන thermal printer සහ මෙම POS System එක මගින් නිකුත් වන bill පතක ඡායා රූප මෙ සමග දක්වා ඇත.

Colombo-City, Colombo 01
KoombiyoLKR 425
Return & Warranty
7 Days Buyer ProtectionYour purchase is protected by Tudo.lk.
12 Months seller warranty1 year for thermal printer Life time technical support for POS system

No reviews yet for this product.

ER
ErakaTek
Pasyala
New Seller
Total Qty: 1LKR 28,000
StockIn stock