Osbeckia Octandra Heen Bowitiya Immune Liver Protector
හීන් බොවිටියා ??නැත්නම් අක්මාවේ මිතුරා?? – ඔස්බෙකියා ඔක්ටැන්ඩ්‍රා ?➡️අක්මාවේ ආබාධ සුවකිරීමේ හැකියාවෙන් අනූනවූවකි. අක්මාව ආශි‍්‍රත පීඩාකාරී සෙංගමාල උණ රෝගයේදී ප‍්‍රත්‍යක්‍ෂ හා ප‍්‍රධානම ඖෂධය වශයෙන් සැලකේ.. ▪️ දියවැඩියා රෝගය ▪️ හෙපටයිටිස් ▪️ සෙංගමාලය සහ ▪️අර්ශස්...
Pay LKR 708.50 × 3 installments with KOKO Quick Overview
Product Specification
Osbeckia Octandra – Heen Bowitiya Immune Liver Protector HEEN BOWITIYA CAPSULE -350mg – 60 CAPSULES
හීන් බොවිටියා ??නැත්නම් අක්මාවේ මිතුරා?? – ඔස්බෙකියා ඔක්ටැන්ඩ්‍රා ?➡️අක්මාවේ ආබාධ සුවකිරීමේ හැකියාවෙන් අනූනවූවකි. අක්මාව ආශි‍්‍රත පීඩාකාරී සෙංගමාල උණ රෝගයේදී ප‍්‍රත්‍යක්‍ෂ හා ප‍්‍රධානම ඖෂධය වශයෙන් සැලකේ.. ▪️ දියවැඩියා රෝගය ▪️ හෙපටයිටිස් ▪️ සෙංගමාලය සහ ▪️අර්ශස් රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ආයුර්වේදයේ කොළ, කඳ සහ පොතු ද ලෙස බහුලව භාවිතා වේ.
භාවිතා කරන ආකාරය දිනකට BOWITIYA CAPSULE 02 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
Product Details
Hein Bovitia- or Friend of the Liver – Osbeckia Octandra
Innate in the ability to heal liver disorders. It is considered to be the first and foremost medicine in the case of jaundice, which affects the liver.
▪️ Diabetes
▪️ Hepatitis
▪️ Jaundice and
▪️Leaves, stem and bark are also widely used in Ayurveda to treat hemorrhoids.
How to use
Take 02 BOWITIYA CAPSULE a day with warm water.
100% Natural – Made in Sri Lanka
