NIE Practical Handbook Physics Sinhala Medium26% Off
Special Offer:Remains until the end of the offer

NIE Practical Handbook Physics Sinhala Medium

New Seller|SKU: Phy Prac Sin Col

2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව අ.පො.ස. (උසස් පෙළ) භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ අඩංගු ප්‍රායෝගික විද්‍යාගාර පරීක්ෂණ 42ක් පිළිබඳ සවිස්තර කරුණු ඇතුළත් ගුරු-සිසු දෙපිරිස විසින් භාවිත කළ හැකි ග්‍රන්ථයක් ලෙස ' භෞතික විද්‍යාව ප්‍රායෝගික අත්පොත, ජාතික අධ්‍යාපන ආයත...

26% OffLKR 999Regular PriceLKR 1,350
KOKO Pay LKR 362.97 × 3 installments with KOKO

Quick Overview

Availability:In stock
Brand:NIE
What's in the box:1 book
Weight:1 KG
100% Satisfaction Guaranteed

Product Specification

● A4 Size 60gsm ● Color printed ● Tape Bind Book ● Clear copies ● A4 Size 60gsm ● Laser/ Inkjet printed ● Tape Bind Book ● Clear copies NIE - ජාතික අධ්‍යාපන ආයතනය Physics Practical Handbook - Sinhala Medium Author: Department of Science – NIE Publisher: National Institute of Education © 2018, size A4 pp 113 Content: Physics Practical Guide (Sinhala Medium)

2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව අ.පො.ස. (උසස් පෙළ) භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ අඩංගු ප්‍රායෝගික විද්‍යාගාර පරීක්ෂණ 42ක් පිළිබඳ සවිස්තර කරුණු ඇතුළත් ගුරු-සිසු දෙපිරිස විසින් භාවිත කළ හැකි ග්‍රන්ථයක් ලෙස ' භෞතික විද්‍යාව ප්‍රායෝගික අත්පොත, ජාතික අධ්‍යාපන ආයතනයේ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සම්පාදනය කර ඇත. සෑම ප්‍රායෝගික පරීක්ෂණයක්ම 'පරීක්ෂණයේ නම ', 'උපකරණ හා ද්‍රව්‍ය', 'සිද්ධාන්තය', 'ක්‍රමය', 'පාඨාංක ගණනය කිරීම්', 'නිගමනය' යන කරුණු යටතේ අවශ්‍ය තැන්වල අදාළ රූප සටහන්ද සමඟ මෙම භෞතික විද්‍යාව ප්‍රායෝගික අත්පොතෙහි දක්වා ඇත. විද්වත් ඇදුරුමඩුල්ලකගේ දායකත්වයෙන් පිටු 113 කින් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රයෝගික පරීක්ෂණ පොතෙහි Pdf මුද්‍රණය වේ.

Product Details

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව ප්‍රායෝගික අත්පොත වර්ණ මුද්‍රණය Physics Practical Book (Sinhala) . භෞතික විද්‍යාව 12 සහ 13 ශ්‍රේණි සඳහා අදාළ පායෝගික පරීක්ෂණ සියල්ල සහිත, ප්‍රයෝගික අත්පොත 12 සහ 13 ශ්‍රේණි සියලුම පරීක්ෂණ ඇතුලත් වේ. ඉතාමත් පැහැදිලි සුදු පැහැති කොලවල වර්ණ මුද්‍රණය කර ඇති අතර පොත A4 ප්‍රමාණයේ පොතක් වේ.

2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව අ.පො.ස. (උසස් පෙළ) භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ අඩංගු ප්‍රායෝගික විද්‍යාගාර පරීක්ෂණ 42ක් පිළිබඳ සවිස්තර කරුණු ඇතුළත් ගුරු-සිසු දෙපිරිස විසින් භාවිත කළ හැකි ග්‍රන්ථයක් ලෙස ' භෞතික විද්‍යාව ප්‍රායෝගික අත්පොත, ජාතික අධ්‍යාපන ආයතනයේ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සම්පාදනය කර ඇත.

සෑම ප්‍රායෝගික පරීක්ෂණයක්ම 'පරීක්ෂණයේ නම ', 'උපකරණ හා ද්‍රව්‍ය', 'සිද්ධාන්තය', 'ක්‍රමය', 'පාඨාංක ගණනය කිරීම්', 'නිගමනය' යන කරුණු යටතේ අවශ්‍ය තැන්වල අදාළ රූප සටහන්ද සමඟ මෙම භෞතික විද්‍යාව ප්‍රායෝගික අත්පොතෙහි දක්වා ඇත.

විද්වත් ඇදුරුමඩුල්ලකගේ දායකත්වයෙන් පිටු 113 කින් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රයෝගික පරීක්ෂණ පොතෙහි Pdf මුද්‍රණය වේ.

  • Island-wide delivery
  • Best price
Seller selection

More from Seller

View Seller Store

NIE Practical Handbook Physics Sinhala Medium

New Seller
LKR 999LKR 1,350
KOKO Pay LKR 362.97 × 3 installments with KOKO
Quantity
  • Weight1 KG
  • Sold3
  • BrandNIE
  • StockIn stock

Product Specification

● A4 Size 60gsm ● Color printed ● Tape Bind Book ● Clear copies ● A4 Size 60gsm ● Laser/ Inkjet printed ● Tape Bind Book ● Clear copies NIE - ජාතික අධ්‍යාපන ආයතනය Physics Practical Handbook - Sinhala Medium Author: Department of Science – NIE Publisher: National Institute of Education © 2018, size A4 pp 113 Content: Physics Practical Guide (Sinhala Medium)

Short Description

2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව අ.පො.ස. (උසස් පෙළ) භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ අඩංගු ප්‍රායෝගික විද්‍යාගාර පරීක්ෂණ 42ක් පිළිබඳ සවිස්තර කරුණු ඇතුළත් ගුරු-සිසු දෙපිරිස විසින් භාවිත කළ හැකි ග්‍රන්ථයක් ලෙස ' භෞතික විද්‍යාව ප්‍රායෝගික අත්පොත, ජාතික අධ්‍යාපන ආයතනයේ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සම්පාදනය කර ඇත. සෑම ප්‍රායෝගික පරීක්ෂණයක්ම 'පරීක්ෂණයේ නම ', 'උපකරණ හා ද්‍රව්‍ය', 'සිද්ධාන්තය', 'ක්‍රමය', 'පාඨාංක ගණනය කිරීම්', 'නිගමනය' යන කරුණු යටතේ අවශ්‍ය තැන්වල අදාළ රූප සටහන්ද සමඟ මෙම භෞතික විද්‍යාව ප්‍රායෝගික අත්පොතෙහි දක්වා ඇත. විද්වත් ඇදුරුමඩුල්ලකගේ දායකත්වයෙන් පිටු 113 කින් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රයෝගික පරීක්ෂණ පොතෙහි Pdf මුද්‍රණය වේ.

Product Details

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව ප්‍රායෝගික අත්පොත වර්ණ මුද්‍රණය Physics Practical Book (Sinhala) . භෞතික විද්‍යාව 12 සහ 13 ශ්‍රේණි සඳහා අදාළ පායෝගික පරීක්ෂණ සියල්ල සහිත, ප්‍රයෝගික අත්පොත 12 සහ 13 ශ්‍රේණි සියලුම පරීක්ෂණ ඇතුලත් වේ. ඉතාමත් පැහැදිලි සුදු පැහැති කොලවල වර්ණ මුද්‍රණය කර ඇති අතර පොත A4 ප්‍රමාණයේ පොතක් වේ.

2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව අ.පො.ස. (උසස් පෙළ) භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ අඩංගු ප්‍රායෝගික විද්‍යාගාර පරීක්ෂණ 42ක් පිළිබඳ සවිස්තර කරුණු ඇතුළත් ගුරු-සිසු දෙපිරිස විසින් භාවිත කළ හැකි ග්‍රන්ථයක් ලෙස ' භෞතික විද්‍යාව ප්‍රායෝගික අත්පොත, ජාතික අධ්‍යාපන ආයතනයේ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සම්පාදනය කර ඇත.

සෑම ප්‍රායෝගික පරීක්ෂණයක්ම 'පරීක්ෂණයේ නම ', 'උපකරණ හා ද්‍රව්‍ය', 'සිද්ධාන්තය', 'ක්‍රමය', 'පාඨාංක ගණනය කිරීම්', 'නිගමනය' යන කරුණු යටතේ අවශ්‍ය තැන්වල අදාළ රූප සටහන්ද සමඟ මෙම භෞතික විද්‍යාව ප්‍රායෝගික අත්පොතෙහි දක්වා ඇත.

විද්වත් ඇදුරුමඩුල්ලකගේ දායකත්වයෙන් පිටු 113 කින් යුක්තව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රයෝගික පරීක්ෂණ පොතෙහි Pdf මුද්‍රණය වේ.

  • Island-wide delivery
  • Best price
Colombo-City, Colombo 01
Fardar ExpressLKR 425
Cash On Delivery Available
Return & Warranty
7 Days Buyer ProtectionYour purchase is protected by Tudo.lk.

No reviews yet for this product.

seller
Overall rating91%
Total Qty: 1LKR 999
StockIn stock