HomeMedia, Music & BooksBooksSinhala BooksSinhala Education BooksNIE Practical Handbook Chemistry Sinhala Medium
NIE Practical Handbook Chemistry Sinhala Medium

New Seller|SKU: 20260103200118

Chemistry | NIE රසායන විද්‍යාව ප්‍රායෝගික අත්පොත | Practical Handbook (සිංහල මාධ්‍ය) අ.පො.ස (උසස් පෙළ) විශය නිර්දේශය අනුව සම්පාදිත ප්‍රායෝගික අත්පොත. අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යා විශය නිර්දේශය ආවරණය වන පරිදි මෙම ප්‍රායෝගික අත්පොත විද්‍යා දෙපාර්තමේන්තුව, විද්...

LKR 1,250
KOKO Pay LKR 454.17 × 3 installments with KOKO

Quick Overview

Availability:In stock
Brand:NIE
What's in the box:1 book
Weight:1 KG
Warranty:1 Month
100% Satisfaction Guaranteed

Product Specification

A4 size Color Printed Book Color laminated cover Tape Bind

Chemistry | NIE රසායන විද්‍යාව ප්‍රායෝගික අත්පොත | Practical Handbook (සිංහල මාධ්‍ය) අ.පො.ස (උසස් පෙළ) විශය නිර්දේශය අනුව සම්පාදිත ප්‍රායෝගික අත්පොත. අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යා විශය නිර්දේශය ආවරණය වන පරිදි මෙම ප්‍රායෝගික අත්පොත විද්‍යා දෙපාර්තමේන්තුව, විද්‍යා හා තාක්ෂණ පීඨය සහ ජාතික අධ්‍යාපන ආයතනය නිර්මාණය කල ඇත. මෙහි ප්‍රායෝගික පරීක්ශණ 45ක් අඩංගු වේ.

Product Details

අ.පො.ස (උසස් පෙළ) විශය නිර්දේශය අනුව සම්පාදිත ප්‍රායෝගික අත්පොත. අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යා විශය නිර්දේශය ආවරණය වන පරිදි මෙම ප්‍රායෝගික අත්පොත විද්‍යා දෙපාර්තමේන්තුව, විද්‍යා හා තාක්ෂණ පීඨය සහ ජාතික අධ්‍යාපන ආයතනය නිර්මාණය කල ඇත. මෙහි ප්‍රායෝගික පරීක්ශණ 45ක් අඩංගු වේ.

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව ප්‍රායෝගික අත්පොත, 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයේ අඩංගු ප්‍රායෝගික පරීක්ෂණ 45ක් පිළිබඳ සවිස්තර කරුණු ඇතුළත්ය. රසායන විද්‍යාව ප්‍රායෝගික අත්පොත, ජාතික අධ්‍යාපන ආයතනයේ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සම්පාදනය කර ඇත.

රූප සටහන් ආදියද එක් කරමින් වර්ණ මුද්‍රණයෙන්ද යුක්තව, විද්වත් ඇදුරුමඩුල්ලකගේ දායකත්වයෙන් පිටු 146කින් යුක්තව මෙම රසායන විද්‍යාව ප්‍රායෝගික අත්පොත සම්පාදනය කර ඇත. (මුද්‍රණය 2018)

  • Island-wide delivery
  • Best price
Seller selection

More from Seller

View Seller Store

NIE Practical Handbook Chemistry Sinhala Medium

New Seller
LKR 1,250
KOKO Pay LKR 454.17 × 3 installments with KOKO
Quantity
  • Weight1 KG
  • Sold4
  • BrandNIE
  • StockIn stock

Product Specification

A4 size Color Printed Book Color laminated cover Tape Bind

Short Description

Chemistry | NIE රසායන විද්‍යාව ප්‍රායෝගික අත්පොත | Practical Handbook (සිංහල මාධ්‍ය) අ.පො.ස (උසස් පෙළ) විශය නිර්දේශය අනුව සම්පාදිත ප්‍රායෝගික අත්පොත. අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යා විශය නිර්දේශය ආවරණය වන පරිදි මෙම ප්‍රායෝගික අත්පොත විද්‍යා දෙපාර්තමේන්තුව, විද්‍යා හා තාක්ෂණ පීඨය සහ ජාතික අධ්‍යාපන ආයතනය නිර්මාණය කල ඇත. මෙහි ප්‍රායෝගික පරීක්ශණ 45ක් අඩංගු වේ.

Product Details

අ.පො.ස (උසස් පෙළ) විශය නිර්දේශය අනුව සම්පාදිත ප්‍රායෝගික අත්පොත. අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යා විශය නිර්දේශය ආවරණය වන පරිදි මෙම ප්‍රායෝගික අත්පොත විද්‍යා දෙපාර්තමේන්තුව, විද්‍යා හා තාක්ෂණ පීඨය සහ ජාතික අධ්‍යාපන ආයතනය නිර්මාණය කල ඇත. මෙහි ප්‍රායෝගික පරීක්ශණ 45ක් අඩංගු වේ.

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව ප්‍රායෝගික අත්පොත, 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයේ අඩංගු ප්‍රායෝගික පරීක්ෂණ 45ක් පිළිබඳ සවිස්තර කරුණු ඇතුළත්ය. රසායන විද්‍යාව ප්‍රායෝගික අත්පොත, ජාතික අධ්‍යාපන ආයතනයේ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සම්පාදනය කර ඇත.

රූප සටහන් ආදියද එක් කරමින් වර්ණ මුද්‍රණයෙන්ද යුක්තව, විද්වත් ඇදුරුමඩුල්ලකගේ දායකත්වයෙන් පිටු 146කින් යුක්තව මෙම රසායන විද්‍යාව ප්‍රායෝගික අත්පොත සම්පාදනය කර ඇත. (මුද්‍රණය 2018)

  • Island-wide delivery
  • Best price
Colombo-City, Colombo 01
Fardar ExpressLKR 425
Cash On Delivery Available
Return & Warranty
7 Days Buyer ProtectionYour purchase is protected by Tudo.lk.
1 Month seller warranty

No reviews yet for this product.

seller
Overall rating91%
Total Qty: 1LKR 1,250
StockIn stock