ICT ගැටලු සහ විසදුම් 12-13 ( Sinhala Medium ) - 2026 NEW
මෙම පොතෙහි නවතම සංස්කරණය (2026) මගින් බහුවරණ ප්‍රශ්න සහ පිලිතුරු 1500 ක් ද ව්‍යුහ ගත ප්‍රශ්නගත ගැටලු 500ක් ද ලබා දී ඇත.
Pay LKR 890.17 × 3 installments with KOKO Quick Overview
Product Specification
මෙම පොතෙහි නවතම සංස්කරණය (2026) මගින් බහුවරණ ප්‍රශ්න සහ පිලිතුරු 1500 ක් ද ව්‍යුහ ගත ප්‍රශ්නගත ගැටලු 500ක් ද ලබා දී ඇත. 12 සහ 13 ශ්‍රේණි පාසල් විශය නිර්දේශයට අනුකූලව සකස් කර ඇත.
මෙම පොතෙහි නවතම සංස්කරණය (2026) මගින් බහුවරණ ප්‍රශ්න සහ පිලිතුරු 1500 ක් ද ව්‍යුහ ගත ප්‍රශ්නගත ගැටලු 500ක් ද ලබා දී ඇත.
Product Details
අ.පො.ස. උසස් පෙළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය ගැටළු සහ විසදුම්. 2026 නවතම සංස්කරණය සහ මුද්‍රණය වේ. නව විෂය නිර්දේශයට අනුකූලව සමස්ථ විෂය නිර්දේශයම ආවරණය කර ඇත, S.Withanage ICT Gatalu Wisandum.
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මූලික සංකල්ප
- පරිගණක පරිණාමය ගවේෂණය
- පරිගනකයේ දත්ත නිරුපණය සහ සංඛ්‍යා පද්ධති
- තාර්කික ද්වාර හා බූලිය වීජ ගණිතය
- පරිගණක මෙහෙයුම් පද්ධති
- දත්ත සන්නිවේදන හා පරිගණක ජාල තාක්ෂණය
- තොරතුරු පද්ධති සංවර්ධනය
- දත්ත සමුදාය පද්ධතීන් සැලසුම් කිරීම
- පරිගණක ක්‍රමලේඛ භාෂා
- බහු මාධ්‍ය තාක්ෂණය භාවිතයෙන් වෙබ් අඩවි නිර්මාණය කිරීම
- සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය
- ඊ - වාණිජ්‍ය සංකල්ප හා අන්තර්ජාල ව්‍යාපාර
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ නව නැඹුරුව
යන ඒකක 13ට අනුව බහුවරණ ප්‍රශ්න 1000කට අධික සංඛ්‍යාවක් ප්‍රශ්නයට අදාළ පිළිතුරු පැහැදිලි කිරීම් සහිතව ඇතුළත් වී ඇත. මීට අමතරව ව්‍යුහගත හා රචනා ආදර්ශ ප්‍රශ්න 500කට අධික ප්‍රමාණයක් පිළිතුරු පැහැදිලි කිරීම් සහිතව ඇතුලත් කර ඇත. තවද ඇතැම් ප්‍රශ්න වීඩියෝ පාඩම් මාර්ගයෙන් පැහැදිලි කර ඇත. මෙම ග්‍රන්ථය පරිශීලන කරනු ලබන පාඨකයාට ප්‍රශ්නයට අදාළ පිළිතුර මනාව අවබෝධ කර ගැනීමට පහසුවන ආකාරයෙන් ග්‍රන්ථය රචනා කර ඇත.ප්‍රවීණ ග්‍රන්ථ රචක එස් විතානගේ (MBCS, BIT, HDIT) මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පැහැදිලි රූප සටහන් ඇතුළත් කරමින් ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත.
More from Seller

ICT ගැටලු සහ විසදුම් 12-13 ( Sinhala Medium ) - 2026 NEW
Pay LKR 890.17 × 3 installments with KOKO - Weight1 KG
- Sold9
- BrandNo Brand
- StockIn stock
Product Specification
මෙම පොතෙහි නවතම සංස්කරණය (2026) මගින් බහුවරණ ප්‍රශ්න සහ පිලිතුරු 1500 ක් ද ව්‍යුහ ගත ප්‍රශ්නගත ගැටලු 500ක් ද ලබා දී ඇත. 12 සහ 13 ශ්‍රේණි පාසල් විශය නිර්දේශයට අනුකූලව සකස් කර ඇත.
Short Description

Good