HomeMedia, Music & BooksBooksSinhala BooksSinhala Self HelpNIE A/L Chemistry Resource Book Unit 11-13 Color Sinhala
NIE A/L Chemistry Resource Book Unit 11-13 Color Sinhala7% Off
Special Offer:
  • 00
  • 00
  • 00
  • 00
Remains until the end of the offer

NIE A/L Chemistry Resource Book Unit 11-13 Color Sinhala

New Seller|SKU: 20231029113426

A/L chemistry resource book Unit 11-13 color - sinhala Chemistry | NIE රසායන විද්‍යාව සම්පත් පොත 13 ශ්‍රේණිය (11/12/13 ඒකක) භෞතික රසායනය - II කොටස

7% OffLKR 2,750Regular PriceLKR 2,950
KOKO Pay LKR 999.17 × 3 installments with KOKO

Quick Overview

Availability:In stock
Brand:No Brand
What's in the box:1 book
Weight:0.5 KG
100% Satisfaction Guaranteed

Product Specification

A4 size color printed 80gsm Paper Tape binding with Laminated cover

A/L chemistry resource book Unit 11-13 color - sinhala Chemistry | NIE රසායන විද්‍යාව සම්පත් පොත 13 ශ්‍රේණිය (11/12/13 ඒකක) භෞතික රසායනය - II කොටස

Product Details

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව. රසායන විද්‍යාව 13 ශ්‍රේණිය සම්පත් පොත (11/12/13 ඒකක) භෞතික රසායනය - II කොටස, Chemistry Sampath Potha Sinhala Medium. අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව 13 ශ්‍රේණිය විෂය නිර්දේශයේ භෞතික රසායනය - II කොටසට අයත් වන,

  • 11 ඒකකය - චාලක රසායනය
  • 12 ඒකකය - රසායනික සමතුලිතතාව
  • 13 ඒකකය - විද්‍යුත් රසායනය

යන ඒකක ආවරණය වන පරිදි, 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව ජාතික අධ්‍යාපන ආයතනය (විද්‍යා දෙපාර්තමේන්තුව - විද්‍යා හා තාක්ෂණ පීඨය) විසින් මෙම සම්පත් පොත සම්පාදනය කර ඇත. දැනුමින් සුපෝෂිත විද්වත් ඇදුරුමඩුල්ලක් පෙරදැරි කරගනිමින්, ප්‍රධාන මාතෘකා අනුකොටස් වලටද බෙදා දක්වමින් දැනුම සංවර්ධනය කරගැනීමටත් හැකිවන අයුරින්, අවශ්‍ය රූප සටහන්, බන්ධන, ප්‍රතික්‍රියා ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කරමින්, ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු ආකාරයට පිටු 268කින් යුක්තව 13 ශ්‍රේණියේ භෞතික රසායනය II කොටසට අදාළ සම්පත් පොත නිකුත්කර ඇත. විෂය මාලාවේ අපේක්ෂිත තොරතුරු නිවැරදිව ලබාගැනීමට මෙම ග්‍රන්ථය උපකාරී වේ. මෙම ග්‍රන්ථය වර්ණ මුද්‍රණයෙන් යුක්ත ය. (පළමු මුද්‍රණය 2020)

Seller selection

More from Seller

View Seller Store

NIE A/L Chemistry Resource Book Unit 11-13 Color Sinhala

New Seller
LKR 2,750LKR 2,950
KOKO Pay LKR 999.17 × 3 installments with KOKO
Quantity
  • Weight0.5 KG
  • Sold5
  • BrandNo Brand
  • StockIn stock

Product Specification

A4 size color printed 80gsm Paper Tape binding with Laminated cover

Short Description

A/L chemistry resource book Unit 11-13 color - sinhala Chemistry | NIE රසායන විද්‍යාව සම්පත් පොත 13 ශ්‍රේණිය (11/12/13 ඒකක) භෞතික රසායනය - II කොටස

Product Details

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව. රසායන විද්‍යාව 13 ශ්‍රේණිය සම්පත් පොත (11/12/13 ඒකක) භෞතික රසායනය - II කොටස, Chemistry Sampath Potha Sinhala Medium. අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව 13 ශ්‍රේණිය විෂය නිර්දේශයේ භෞතික රසායනය - II කොටසට අයත් වන,

  • 11 ඒකකය - චාලක රසායනය
  • 12 ඒකකය - රසායනික සමතුලිතතාව
  • 13 ඒකකය - විද්‍යුත් රසායනය

යන ඒකක ආවරණය වන පරිදි, 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව ජාතික අධ්‍යාපන ආයතනය (විද්‍යා දෙපාර්තමේන්තුව - විද්‍යා හා තාක්ෂණ පීඨය) විසින් මෙම සම්පත් පොත සම්පාදනය කර ඇත. දැනුමින් සුපෝෂිත විද්වත් ඇදුරුමඩුල්ලක් පෙරදැරි කරගනිමින්, ප්‍රධාන මාතෘකා අනුකොටස් වලටද බෙදා දක්වමින් දැනුම සංවර්ධනය කරගැනීමටත් හැකිවන අයුරින්, අවශ්‍ය රූප සටහන්, බන්ධන, ප්‍රතික්‍රියා ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කරමින්, ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු ආකාරයට පිටු 268කින් යුක්තව 13 ශ්‍රේණියේ භෞතික රසායනය II කොටසට අදාළ සම්පත් පොත නිකුත්කර ඇත. විෂය මාලාවේ අපේක්ෂිත තොරතුරු නිවැරදිව ලබාගැනීමට මෙම ග්‍රන්ථය උපකාරී වේ. මෙම ග්‍රන්ථය වර්ණ මුද්‍රණයෙන් යුක්ත ය. (පළමු මුද්‍රණය 2020)

Colombo-City, Colombo 01
Pronto LankaLKR 370
Cash On Delivery Available
Return & Warranty
7 Days Buyer ProtectionYour purchase is protected by Tudo.lk.

No reviews yet for this product.

seller
Overall rating91%
Total Qty: 1LKR 2,750
StockIn stock