- 00
- 00
- 00
- 00
NIE Biology Resource Book Unit 1-5 ජීව විද්‍යාව 01-05
Advanced level biology resource book in color for Grade 12, Sinhala medium. Published by NIE (National Institute of Education) in 2020 (revised edition). අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය ජීව විද්‍යාව 01-05 (I) . වර්ණ මුද්‍රණය
Pay LKR 853.83 × 3 installments with KOKO Quick Overview
Advanced level biology resource book in color for Grade 12, Sinhala medium. Published by NIE (National Institute of Education) in 2020 (revised edition).
අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය ජීව විද්‍යාව 01-05 (I) . වර්ණ මුද්‍රණය
Product Details
අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය ජීව විද්‍යාව 01-05(I) කොටසට අදාළ සම්පත් පොත, Biology Sampath Potha NIE 12. (සංශෝදිත මුද්‍රණය වේ, ජාතික අධ්‍යාපන ආයතනයෙන් මුද්‍රණය කර බෙදාහැරීම සිදුකරයි). අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යාව 12 ශ්‍රේණිය විෂය නිර්දේශයේ,
- 01 වන ඒකකය - ජීව විද්‍යාව හඳුන්වා දීම
- 02 වන ඒකකය - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම
- 03 ඒකකය - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය
- 04 ඒකකය - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය
- 05 (I) වන ඒකකය - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය
යන ඒකකයන් සියල්ල ආවරණය වන පරිදි, 2020 නවතම සංශෝධන සහිතව ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව ජාතික අධ්‍යාපන ආයතනය (විද්‍යා දෙපාර්තමේන්තුව - විද්‍යා හා තාක්ෂණ පීඨය) විසින් මෙම සම්පත් පොත සම්පාදනය කර ඇත. දැනුමින් සුපෝෂිත විද්වත් ඇදුරුමඩුල්ලක් පෙරදැරි කරගනිමින්, ප්‍රධාන මාතෘකා අනුකොටස් වලටද බෙදා දක්වමින් දැනුම සංවර්ධනය කරගැනීමටත් පහසු වන අයුරින්, අවශ්‍ය රූප සටහන් ආදියද ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කරමින්, ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු ආකාරයට පිටු 251කින් යුක්තව 12 ශ්‍රේණියේ ජීව විද්‍යාව 01-05 (I) කොටසට අදාළ සම්පත් පොත නිකුත්කර ඇත. විෂය මාලාවේ අපේක්ෂිත තොරතුරු නිවැරදිව ලබාගැනීමට මෙම ග්‍රන්ථය උපකාරී වේ. මෙම ග්‍රන්ථය වර්ණ මුද්‍රණයෙන් යුක්ත ය.
(දෙවන මුද්‍රණය 2023)
Advance level Biology Resource Book Grade 12 (Sinhala Medium)
Colour Book Published by NIE New 2020 Updated Edition.
All Images are Color Printed.
The book includes following Units
Unit 01 -Introduction to Biology
Unit 02 - Chemical and cellular basis of life
Unit 03 - Evolution and diversity of organisms
Unit 04 - Plant form and function
Unit 05 i - Animal form and function
Island-wide delivery Best price
