HomeMedia, Music & BooksBooksSinhala BooksSinhala Self HelpNIE A/L Chemistry Book Unit 4-5 Color Sinhala
NIE A/L Chemistry Book Unit 4-5 Color Sinhala11% Off
Special Offer:
  • 00
  • 00
  • 00
  • 00
Remains until the end of the offer

NIE A/L Chemistry Book Unit 4-5 Color Sinhala

0.0 Star Rating(0 Reviews)|SKU: 20231028164026

රසායන විද්‍යාව 4, 5 වර්ණ Chemistry resource book unit 4,5 Advanced Level grade 12

11% OffLKR 850Regular PriceLKR 950
KOKO Pay LKR 308.83 × 3 installments with KOKO

Quick Overview

Availability:In stock
Brand:No Brand
What's in the box:1 book
Weight:0.5 KG
100% Satisfaction Guaranteed

Product Specification

උසස් පෙළ රසායන විද්‍යාව 12 ශ්‍රේණිය සම්පත් පොත ඒකක 4-5 කර්තෘ:- ජාතික අධ්‍යාපන ආයතනය අන්තර්ගතය:- ඒකක 4 පදාර්ථයේ වායුමය අවස්ථාව 5 ශක්ති විද්‍යාව ප්‍රකාශනය: ජාතික අධ්‍යාපන ආයතනය © 2019 ප්‍රථම මුද්‍රණය, ප්‍රමාණය A4, වර්ණ පිටු 61 ජාතික අධ්‍යාපන ආයතනය විසින් සම්පාදිත උසස් පෙළ රසායන විද්‍යාව 12 ශ්‍රේණිය සම්පත් පොතේ 4,5 ඒකක: පදාර්ථයේ වායුමය අවස්ථාව, ශක්ති විද්‍යාව මෙහි අඩංගු වේ. මෙය උසස් තත්වයේ වර්ණ මුද්‍රණයකි. Category: CHEMISTRY රසායන විද්‍යාව Tags: Chemistry Resource Book, NIE, rasayana vidyawa sampath potha, උසස් පෙළ රසායන විද්‍යාව, පදාර්ථයේ වායුමය අවස්ථාව, රසායන විද්‍යාව සම්පත් පොත, ශක්ති විද්‍යාව

රසායන විද්‍යාව 4, 5 වර්ණ Chemistry resource book unit 4,5 Advanced Level grade 12

Product Details

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව.

රසායන විද්‍යාව 12 ශ්‍රේණිය සම්පත් පොත (04/05 ඒකක) භෞතික රසායනය - I කොටස,

Chemistry Sampath potha NIE. අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව


12 ශ්‍රේණිය විෂය නිර්දේශයේ භෞතික රසායනය - I කොටසට අයත් වන,

  • 04 ඒකකය - පදාර්ථයේ වායුමය අවස්තාව
  • 05 ඒකකය - ශක්ති විද්‍යාව


යන ඒකක ආවරණය වන පරිදි, 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව ජාතික අධ්‍යාපන ආයතනය (විද්‍යා දෙපාර්තමේන්තුව - විද්‍යා හා තාක්ෂණ පීඨය) විසින් මෙම සම්පත් පොත සම්පාදනය කර ඇත. දැනුමින් සුපෝෂිත විද්වත් ඇදුරුමඩුල්ලක් පෙරදැරි කරගනිමින්, ප්‍රධාන මාතෘකා අනුකොටස් වලටද බෙදා දක්වමින් දැනුම සංවර්ධනය කරගැනීමටත් හැකිවන අයුරින්, අවශ්‍ය රූප සටහන්, බන්ධන, ප්‍රතික්‍රියා ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කරමින්, ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු ආකාරයට පිටු ....කින් යුක්තව 12 ශ්‍රේණියේ භෞතික රසායනය - I සම්පත් පොත නිකුත්කර ඇත. විෂය මාලාවේ අපේක්ෂිත තොරතුරු නිවැරදිව ලබාගැනීමට මෙම ග්‍රන්ථය උපකාරී වේ. මෙම ග්‍රන්ථය වර්ණ මුද්‍රණයෙන් යුක්ත ය.