HomeMedia, Music & BooksBooksSinhala BooksSinhala Self HelpNIE A/L Chemistry Resource Book Units 7-10 Color Print
NIE A/L Chemistry Resource Book Units 7-10 Color Print17% Off
Special Offer:
  • 00
  • 00
  • 00
  • 00
Remains until the end of the offer

NIE A/L Chemistry Resource Book Units 7-10 Color Print

New Seller|SKU: 20231028193248

Chemistry | NIE රසායන විද්‍යාව සම්පත් පොත 12 ශ්‍රේණිය (7/8/9/10 ඒකක) කාබනික රසායනය Advanced Level Chemistry Grade 12 Resource Book by National Institute of Education. Features units 7, 8, 9, 10 on Organic Chemistry. High quality color print with 94 A4 pages.

17% OffLKR 1,200Regular PriceLKR 1,450
KOKO Pay LKR 436.00 × 3 installments with KOKO

Quick Overview

Availability:In stock
Brand:No Brand
What's in the box:1 book
Weight:0.5 KG
100% Satisfaction Guaranteed

Product Specification

A4 size color printed 80gsm Paper Tape binding with Laminated cover

Chemistry | NIE රසායන විද්‍යාව සම්පත් පොත 12 ශ්‍රේණිය (7/8/9/10 ඒකක) කාබනික රසායනය Advanced Level Chemistry Grade 12 Resource Book by National Institute of Education. Features units 7, 8, 9, 10 on Organic Chemistry. High quality color print with 94 A4 pages.

Product Details

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව. රසායන විද්‍යාව 12 ශ්‍රේණිය සම්පත් පොත (07/08/09/10 ඒකක) කාබනික රසායනය, NIE Chemistry Sampath Poth. අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව 12 ශ්‍රේණිය විෂය නිර්දේශයේ කාබනික රසායනය කොටසට අයත් වන,

  • 07 ඒකකය - කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප
  • 08 ඒකකය - හයිඩ්‍රොකාබන හා හේලෝහයිඩ්‍රොකාබන
  • 09 ඒකකය - ඔක්සිජන් අන්තර්ගත කාබනික සංයෝග
  • 10 ඒකකය - නයිට්‍රජන් අන්තර්ගත කාබනික සංයෝග

යන ඒකක ආවරණය වන පරිදි, 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව ජාතික අධ්‍යාපන ආයතනය (විද්‍යා දෙපාර්තමේන්තුව - විද්‍යා හා තාක්ෂණ පීඨය) විසින් මෙම සම්පත් පොත සම්පාදනය කර ඇත. දැනුමින් සුපෝෂිත විද්වත් ඇදුරුමඩුල්ලක් පෙරදැරි කරගනිමින්, ප්‍රධාන මාතෘකා අනුකොටස් වලටද බෙදා දක්වමින් දැනුම සංවර්ධනය කරගැනීමටත් හැකිවන අයුරින්, අවශ්‍ය රූප සටහන්, බන්ධන, ප්‍රතික්‍රියා ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කරමින්, ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු ආකාරයට පිටු 84කින් යුක්තව 12 ශ්‍රේණියේ කාබනික රසායනය සම්පත් පොත නිකුත්කර ඇත. විෂය මාලාවේ අපේක්ෂිත තොරතුරු නිවැරදිව ලබාගැනීමට මෙම ග්‍රන්ථය උපකාරී වේ. මෙම ග්‍රන්ථය වර්ණ මුද්‍රණයෙන් යුක්ත ය. (දෙවන මුද්‍රණය 2024)

Chemistry resource book unit 7,8,9,10 colour print - advanced level - grade 12.This is the A Level Chemistry Grade 12 Resource Book, authored and published by the National Institute of Education.Details:First Edition: © 2019Size: A4Pages: 94 color pagesContents (Units 07, 08, 09, 10):Basic Concepts of Organic ChemistryHydrocarbons and halogenated hydrocarbonsOrganic compounds containing oxygenOrganic compounds containing nitrogenThis resource book is a high quality color print.උසස් පෙළ රසායන විද්‍යාව 12 ශ්‍රේණිය සම්පත් පොතකර්තෘ: ජාතික අධ්‍යාපන ආයතනයප්‍රකාශනය: ජාතික අධ්‍යාපන ආයතනය© 2019 ප්‍රථම මුද්‍රණය, ප්‍රමාණය A4, වර්ණ පිටු 94අන්තර්ගතය: ඒකක – 07,08,09,10කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්පහයිඩ්‍රොකාබන හා හැලජනීකෘත හයිඩ්‍රොකාබනඔක්සිජන් අන්තර්ගත කාබනික සං‌‌යෝගනයිට්රජන් අන්තර්ගත කාබනික සංයෝගජාතික අධ්‍යාපන ආයතනය විසින් සම්පාදිත උසස් පෙළ රසායන විද්‍යාව 12 ශ්‍රේණිය සම්පත් පොතේ 07,08,09,10 ඒකක: කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප, හයිඩ්‍රොකාබන හා හැලජනීකෘත හයිඩ්‍රොකාබන, ඔක්සිජන් අන්තර්ගත කාබනික සං‌‌යෝග, නයිට්රජන් අන්තර්ගත කාබනික සංයෝග අඩංගු වේ. මෙය උසස් තත්වයේ වර්ණ මුද්‍රණයකි.Island-wide delivery available. Best price guaranteed.

Seller selection

More from Seller

View Seller Store

NIE A/L Chemistry Resource Book Units 7-10 Color Print

New Seller
LKR 1,200LKR 1,450
KOKO Pay LKR 436.00 × 3 installments with KOKO
Quantity
  • Weight0.5 KG
  • Sold3
  • BrandNo Brand
  • StockIn stock

Product Specification

A4 size color printed 80gsm Paper Tape binding with Laminated cover

Short Description

Chemistry | NIE රසායන විද්‍යාව සම්පත් පොත 12 ශ්‍රේණිය (7/8/9/10 ඒකක) කාබනික රසායනය Advanced Level Chemistry Grade 12 Resource Book by National Institute of Education. Features units 7, 8, 9, 10 on Organic Chemistry. High quality color print with 94 A4 pages.

Product Details

අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව. රසායන විද්‍යාව 12 ශ්‍රේණිය සම්පත් පොත (07/08/09/10 ඒකක) කාබනික රසායනය, NIE Chemistry Sampath Poth. අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව 12 ශ්‍රේණිය විෂය නිර්දේශයේ කාබනික රසායනය කොටසට අයත් වන,

  • 07 ඒකකය - කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප
  • 08 ඒකකය - හයිඩ්‍රොකාබන හා හේලෝහයිඩ්‍රොකාබන
  • 09 ඒකකය - ඔක්සිජන් අන්තර්ගත කාබනික සංයෝග
  • 10 ඒකකය - නයිට්‍රජන් අන්තර්ගත කාබනික සංයෝග

යන ඒකක ආවරණය වන පරිදි, 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව ජාතික අධ්‍යාපන ආයතනය (විද්‍යා දෙපාර්තමේන්තුව - විද්‍යා හා තාක්ෂණ පීඨය) විසින් මෙම සම්පත් පොත සම්පාදනය කර ඇත. දැනුමින් සුපෝෂිත විද්වත් ඇදුරුමඩුල්ලක් පෙරදැරි කරගනිමින්, ප්‍රධාන මාතෘකා අනුකොටස් වලටද බෙදා දක්වමින් දැනුම සංවර්ධනය කරගැනීමටත් හැකිවන අයුරින්, අවශ්‍ය රූප සටහන්, බන්ධන, ප්‍රතික්‍රියා ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කරමින්, ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු ආකාරයට පිටු 84කින් යුක්තව 12 ශ්‍රේණියේ කාබනික රසායනය සම්පත් පොත නිකුත්කර ඇත. විෂය මාලාවේ අපේක්ෂිත තොරතුරු නිවැරදිව ලබාගැනීමට මෙම ග්‍රන්ථය උපකාරී වේ. මෙම ග්‍රන්ථය වර්ණ මුද්‍රණයෙන් යුක්ත ය. (දෙවන මුද්‍රණය 2024)

Chemistry resource book unit 7,8,9,10 colour print - advanced level - grade 12.This is the A Level Chemistry Grade 12 Resource Book, authored and published by the National Institute of Education.Details:First Edition: © 2019Size: A4Pages: 94 color pagesContents (Units 07, 08, 09, 10):Basic Concepts of Organic ChemistryHydrocarbons and halogenated hydrocarbonsOrganic compounds containing oxygenOrganic compounds containing nitrogenThis resource book is a high quality color print.උසස් පෙළ රසායන විද්‍යාව 12 ශ්‍රේණිය සම්පත් පොතකර්තෘ: ජාතික අධ්‍යාපන ආයතනයප්‍රකාශනය: ජාතික අධ්‍යාපන ආයතනය© 2019 ප්‍රථම මුද්‍රණය, ප්‍රමාණය A4, වර්ණ පිටු 94අන්තර්ගතය: ඒකක – 07,08,09,10කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්පහයිඩ්‍රොකාබන හා හැලජනීකෘත හයිඩ්‍රොකාබනඔක්සිජන් අන්තර්ගත කාබනික සං‌‌යෝගනයිට්රජන් අන්තර්ගත කාබනික සංයෝගජාතික අධ්‍යාපන ආයතනය විසින් සම්පාදිත උසස් පෙළ රසායන විද්‍යාව 12 ශ්‍රේණිය සම්පත් පොතේ 07,08,09,10 ඒකක: කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප, හයිඩ්‍රොකාබන හා හැලජනීකෘත හයිඩ්‍රොකාබන, ඔක්සිජන් අන්තර්ගත කාබනික සං‌‌යෝග, නයිට්රජන් අන්තර්ගත කාබනික සංයෝග අඩංගු වේ. මෙය උසස් තත්වයේ වර්ණ මුද්‍රණයකි.Island-wide delivery available. Best price guaranteed.

Colombo-City, Colombo 01
Fardar ExpressLKR 425
Cash On Delivery Available
Return & Warranty
7 Days Buyer ProtectionYour purchase is protected by Tudo.lk.

No reviews yet for this product.

seller
Overall rating91%
Total Qty: 1LKR 1,200
StockIn stock