- 00
- 00
- 00
- 00
NIE A/L Chemistry Resource Book (1,2,3-6) Sinhala Color
Chemistry | NIE රසායන විද්‍යාව සම්පත් පොත 12 ශ්‍රේණිය (1/2/3/6 ඒකක) සාමාන්‍ය හා අකාබනික රසායනය
Pay LKR 635.83 × 3 installments with KOKO Quick Overview
Product Specification
A4 size color printed 80gsm Paper Tape binding with Laminated cover
Chemistry | NIE රසායන විද්‍යාව සම්පත් පොත 12 ශ්‍රේණිය (1/2/3/6 ඒකක) සාමාන්‍ය හා අකාබනික රසායනය
Product Details
අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව. රසායන විද්‍යාව 12 ශ්‍රේණිය සම්පත් පොත (01/02/03/06 ඒකක) සාමාන්‍ය රසායනය රසායනය හා අකාබනික රසායනය, Chemistry Resource Book Sinhala Medium. අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව 12 ශ්‍රේණිය විෂය නිර්දේශයේ සාමාන්‍ය රසායනය හා අකාබනික රසායනය කොටසට අයත් වන,
- 01 ඒකකය - පරමාණුක ව්‍යුහය
- 02 ඒකකය - ව්‍යුහය සහ බන්ධනය
- 03 ඒකකය - රසායනික ගණනය
- 06 ඒකකය - s, p හා d ගොනුවල මූලද්‍රව්‍යවල රසායනය
යන ඒකක ආවරණය වන පරිදි, 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව ජාතික අධ්‍යාපන ආයතනය (විද්‍යා දෙපාර්තමේන්තුව - විද්‍යා හා තාක්ෂණ පීඨය) විසින් මෙම සම්පත් පොත සම්පාදනය කර ඇත. දැනුමින් සුපෝෂිත විද්වත් ඇදුරුමඩුල්ලක් පෙරදැරි කරගනිමින්, ප්‍රධාන මාතෘකා අනුකොටස් වලටද බෙදා දක්වමින් දැනුම සංවර්ධනය කරගැනීමටත් හැකිවන අයුරින්, අවශ්‍ය රූප සටහන්, බන්ධන, ප්‍රතික්‍රියා ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කරමින්, ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු ආකාරයට පිටු 179කින් යුක්තව 12 ශ්‍රේණියේ සාමාන්‍ය රසායනය හා අකාබනික රසායනය සම්පත් පොත නිකුත්කර ඇත. විෂය මාලාවේ අපේක්ෂිත තොරතුරු නිවැරදිව ලබාගැනීමට මෙම ග්‍රන්ථය උපකාරී වේ. මෙම ග්‍රන්ථය වර්ණ මුද්‍රණයෙන් යුක්ත ය. (දෙවන මුද්‍රණය 2024)
More from Seller

NIE A/L Chemistry Resource Book (1,2,3-6) Sinhala Color
Pay LKR 635.83 × 3 installments with KOKO - Weight0.5 KG
- Sold6
- BrandNo Brand
- StockIn stock
Product Specification
A4 size color printed 80gsm Paper Tape binding with Laminated cover
Short Description
Chemistry | NIE රසායන විද්‍යාව සම්පත් පොත 12 ශ්‍රේණිය (1/2/3/6 ඒකක) සාමාන්‍ය හා අකාබනික රසායනය
Product Details
අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව. රසායන විද්‍යාව 12 ශ්‍රේණිය සම්පත් පොත (01/02/03/06 ඒකක) සාමාන්‍ය රසායනය රසායනය හා අකාබනික රසායනය, Chemistry Resource Book Sinhala Medium. අ.පො.ස උසස් පෙළ රසායන විද්‍යාව 12 ශ්‍රේණිය විෂය නිර්දේශයේ සාමාන්‍ය රසායනය හා අකාබනික රසායනය කොටසට අයත් වන,
- 01 ඒකකය - පරමාණුක ව්‍යුහය
- 02 ඒකකය - ව්‍යුහය සහ බන්ධනය
- 03 ඒකකය - රසායනික ගණනය
- 06 ඒකකය - s, p හා d ගොනුවල මූලද්‍රව්‍යවල රසායනය
යන ඒකක ආවරණය වන පරිදි, 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව ජාතික අධ්‍යාපන ආයතනය (විද්‍යා දෙපාර්තමේන්තුව - විද්‍යා හා තාක්ෂණ පීඨය) විසින් මෙම සම්පත් පොත සම්පාදනය කර ඇත. දැනුමින් සුපෝෂිත විද්වත් ඇදුරුමඩුල්ලක් පෙරදැරි කරගනිමින්, ප්‍රධාන මාතෘකා අනුකොටස් වලටද බෙදා දක්වමින් දැනුම සංවර්ධනය කරගැනීමටත් හැකිවන අයුරින්, අවශ්‍ය රූප සටහන්, බන්ධන, ප්‍රතික්‍රියා ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කරමින්, ගුරු සිසු දෙපාර්ශවයටම පරිහරණයට සුදුසු ආකාරයට පිටු 179කින් යුක්තව 12 ශ්‍රේණියේ සාමාන්‍ය රසායනය හා අකාබනික රසායනය සම්පත් පොත නිකුත්කර ඇත. විෂය මාලාවේ අපේක්ෂිත තොරතුරු නිවැරදිව ලබාගැනීමට මෙම ග්‍රන්ථය උපකාරී වේ. මෙම ග්‍රන්ථය වර්ණ මුද්‍රණයෙන් යුක්ත ය. (දෙවන මුද්‍රණය 2024)
No reviews yet for this product.